අනේ බං මම දැක්කා කාලෙකට කලින් උඹ හෙන බෞද්ධයා කියලා පොරටෝක් දෙනවා එලකිරියේ. උඹලා වගේ එවුන් තමයි දඹුලු ගිහින් තලගොයි මරන්නේ, තිස්සමහාරාමේ ගිහින් ගෝන මස් හොයන්නේ.උඹලගේ තියෙන්නේ හක්කේ බුදු බණ ඒ උනාට බෝක්කේ තියෙන්නේ ගව මස් බං. උඹලා තව කඩේ පලයල්ලා. හැබැයි එකක් මතක තියා ගනින්. ඔව්වා වලට හෙණ ගහනවා සහෝ. වැහි නැති හෙණ ගහනවා. උඹ ඔය කඩේ යන්නේ අරන්තලාවේ හාමුදුරුවරු අමු අමුවේ මරපු උන්ව පෝෂණය කරන එකාට, උඹ ඔය අමු අමුවේ කඩේ යන්නේ බෞද්ධයාගේ මුදුන් මල් කඩට බෝම්බ ගහපු උන් පෝෂණය කරන එකාට, උඹ ඔය කඩේ යන්නේ ලෝකයේ පැරණිම ඒ වගේම බෞද්ධයන්ගේ පූජනීයම වෘක්ෂයට වෙඩි තිබ්බ උන්ව පෝෂණය කරන එකාට. උඹ ඔය කඩේ යන්නේ ඥාණසාර වගේ බෞද්ධාගමට වින කටින දේවදත්ත පරම්පරාවේ උන්ව පෝෂණය කරන උන්ට. උඹලට වැහි නැති හෙණ ගහනවා. කියන්න තියෙන එකක් කෙලින් කියපන් පුක වටේ කැරකෙන්නේ නැතුව. ඒ අතින් ගයාන්කුවේට්, සුනිමල් , එරෝශාන්ලා ග්රේට්. ඇමසින්ලා ග්රේට්. උන්ට කියන දේ කෙලින් කියන්න කොන්දක් තියෙනවා1989 ඉපදිච්ච උඹ තවම එක පාරයි නේද බං චන්දේ දැම්මේත් ජනාධිපති වරණයකට? උඹලා ඉපදෙද්දි මේ රටේ භීෂණය දැන් එහෙම භීෂණයක් නොතිබුනාට ඉස්සරහට එනවා බලපන්. මොකද උඹලා කඩේ යන්නේ ඊඩිඅමින්ට , හිට්ලර්ට එහා ගිය එකෙක්ට. කඩේ ගියාට කමක් නෑ තමුන්ට තමුන්ගේ මතයක් තියෙන්න ඕනේ. හැබැයි පොන්නයෙක් වගේ පුක වටේ අතගාන්නේ නැතුව කෙලින්ම කඩේ පලයන් පොන්නයෙක් නොවී. උඹේ බෞද්ධකම ගහ ගනින් පුකේ. දඹුලු ගිහින් තලගොයි මරණ තොපි වගේ දෙපිටකාට්ටුවන්ට දිට්ටදම්මවේදනීය කර්ම පල දෙනවා. අද නෙමෙයි උඹේ ළමයින්ගෙන් හරි යනවා. අද දවසත් එක්ක ලියලා තියාගනින් බූරුවා. කඩේ යනවනම් කඩේ පල ගයාන්, ඉරෝශාන්, සඳුන් බුවා වගේ කොන්ද කෙලින් තියන්. උන්ගේ තියෙන පිරිමි කම තෝ වගේ පොන්නයෙක්ට නැති එකයි දුක.