උඹලා ඊලඟ පාර චන්දෙ දෙන්නේනේ...

මීලඟ චන්දය

  • හිටං

    Votes: 3 3.2%
  • පුතානෝ

    Votes: 6 6.3%
  • අකුදි

    Votes: 86 90.5%

  • Total voters
    95

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    ගෝඨාබය රාජපක්ෂ හෝ පොහොට්ටුවෙන් ඉල්ලන ඕනම රාජපක්ෂ කෙනෙකුට..:yes:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    කෝ පරයො නාමල්/බැසිල්. දාපිය උන්ව. රාජපුක්ශල නැතුව මොන අපිට චන්ද එපා

    ගෝඨාබය රාජපක්ෂ හෝ පොහොට්ටුවෙන් ඉල්ලන ඕනම රාජපක්ෂ කෙනෙකුට..:yes:

    මෙහෙම දාන්න එපා ඊට පස්සෙ විජේදාස රාජපක්ෂත් ෆෝම් වෙයි
    ------ Post added on Jan 11, 2022 at 12:06 PM
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගෝඨාබය රාජපක්ෂ
    චම්පික අවොත් චමිප්කට
    බැසිල් අවොත් අනිත් පැත්තේ ඕන එකෙක්ට
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රාජපක්ශ නොවන ඕන හොරෙක්ට. ඉන්න ඔක්කොමලා හොරු නිසා වෙන විකල්පයක් නෑ.

    රාජපක්ශලා කියන්නෙ හොරු නෙවෙයි උන් කම්බ හොරු. ඒක නිසා උන්ගෙ බල්ලට වත් චන්දෙ දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: saturn