උඹලා කන හාල මොකද්ද බන්?

boru wenathi bn. ehm khmd wathura adu wadi weema pilika wlata effect ekkak wene?
ඇත්තද බොරුද දන්නේ නෑ. අහල තියෙනවා බත් උයද්දී වතුර වැඩිවුනත් වතුර අඩු වුනත් පිළිකා හැදෙන්න බලපානවා කියලා. ඒක නිසා හරි ගානට තියෙන්න ඕනලු.
 
BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    AT 362 වගේ මතක වී වර්ගය. අලුත් හාල් නම් වතුර ටිකක් අඩුවෙන් තියන්න ඔය බෙරිවෙන ගතය හරි යනවා
    ane thanks macho.. මට මාර වේදනාවක් ආවා වී මළු ටික දැකලා යකෝ ඉතින් මේක ඉවරවෙනකන් කිරිබත් කාපන්කෝ කියලා.. හෙට එහෙනම් කියන්න ඕනේ වතුර අඩුවෙන් තියන්න කියලා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ane thanks macho.. මට මාර වේදනාවක් ආවා වී මළු ටික දැකලා යකෝ ඉතින් මේක ඉවරවෙනකන් කිරිබත් කාපන්කෝ කියලා.. හෙට එහෙනම් කියන්න ඕනේ වතුර අඩුවෙන් තියන්න කියලා..
    Lunu tikakuth dapan
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ane thanks macho.. මට මාර වේදනාවක් ආවා වී මළු ටික දැකලා යකෝ ඉතින් මේක ඉවරවෙනකන් කිරිබත් කාපන්කෝ කියලා.. හෙට එහෙනම් කියන්න ඕනේ වතුර අඩුවෙන් තියන්න කියලා..

    මේ කන්නයේ වී වලින් ගත්ත හාල්ද ? එහෙනම් අනිවා වතුර අඩුවෙන් තියපන් නැත්නම් කිරිබත් වෙනව වී ටිකක් පරන වෙද්දි ඔය ගතිය හරි යනවා
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මචන් කොහොමද හාල? හොඳට ඇට වෙන් වෙන්න තියෙනවද රයිස් කුකර් එකේ ඉව්වම?
    mee para eka thawama kawe na..කලින් පාර ඒවගෙන් නන් පලවෙනි පාර ඉව්වම ඔහොම වුනා.එතකොට අම්මා තමයි කිව්වේ.ඒත් පලවෙනි සැරේ විතරයි ඔහොම වෙනේනේ.වී ගෝනියකට එක සැරයක් වෙනවා.ඊට පස්සේ අම්මට පුලුවම් ඒක බලලා හරියන ගානට තියන්න.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මේ කන්නයේ වී වලින් ගත්ත හාල්ද ? එහෙනම් අනිවා වතුර අඩුවෙන් තියපන් නැත්නම් කිරිබත් වෙනව වී ටිකක් පරන වෙද්දි ඔය ගතිය හරි යනවා
    ඔව් මචෝ.. ගිය සිකුරාදා කැපුවේ... අලුත්ම වී ටික.... :(
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි කන්නෙම තම්බපු හාලේ බත්.නැත්නම් ඊළඟ කන්නේ එන්න කලින් කඩේන් කන්න වෙන්නේ.උදේට තමයි කැකුළු හාලේ බත් කෑවොත්.මොන හාල කෑවත් දිවෙන් පහලට ගියාට පස්සේ කොහොමත් එකයි.

    කන්නෙත් තියන තරම් වහ ටික ගහලනේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කිරි සම්බා රතු/සුදු. සතියකට දෙකකට සැරයක් වගේ බාස්මති. අපිට කුඹුරු නෑ. ඔක්කොම කඩෙන් තමයි. බාස්මති හාල් ගොඩක් ගුණයි කියල අහලා තියෙනවා. වැඩේ කියන්නේ ගනන් වැඩි හින්දා නිතරම කන්න බෑ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මීට කලින් කුඹුරු කරලා නැද්ද බන් කුඹුරු තියන අය දන්න දෙයක්නේ මේක
    මම වපුරන්නයි ගොයම් කපන්නයි සෙට් වෙන්නේ.. ලොකුවට ඕවා ගැන හොයන්න යන්නේ නෑ බන්.. තාත්තගෙන් අහන්න යන්නෙත් නෑ.. දැන් අවුරුදු 30 ක් වගේ ඉඳන් කුඹුරු කරනවා.. උඹ කිව්වත් වගේ අළුත් හාල නිසා බෙරි වෙනවා ඇති...
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    කඩේ හාල් වල ගණන් හැටියට ඔහොම හරි කාපන් බං,අපි කන්නේ නිපුණ නාඩු ඒකයි කිරී එකයි,වෙන හාල් එකක්වත් සෙට් නෑ.හාල් ලිපේ තියදීඩ් වතුර වැඩි උනොත් තමා ඔහොම සීන් වෙන්නේ,කඩේ හාල් වලටත් ඕක වෙනවා,කට්ටිය කියලා තියෙන විදිහට අලුත් හාල් නිසා වෙන්න ඇති,පරණ වෙද්දී ඕක හරි යයි, රතු බත් කන්න පුලුවනිද බං,මටනං සෙට් නෑ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම වපුරන්නයි ගොයම් කපන්නයි සෙට් වෙන්නේ.. ලොකුවට ඕවා ගැන හොයන්න යන්නේ නෑ බන්.. තාත්තගෙන් අහන්න යන්නෙත් නෑ.. දැන් අවුරුදු 30 ක් වගේ ඉඳන් කුඹුරු කරනවා.. උඹ කිව්වත් වගේ අළුත් හාල නිසා බෙරි වෙනවා ඇති...

    ඔව් වතුර අඩුවෙන් තියලා බලන්න අනිවා හරි යනවා :yes:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කඩේ හාල් වල ගණන් හැටියට ඔහොම හරි කාපන් බං,අපි කන්නේ නිපුණ නාඩු ඒකයි කිරී එකයි,වෙන හාල් එකක්වත් සෙට් නෑ.හාල් ලිපේ තියදීඩ් වතුර වැඩි උනොත් තමා ඔහොම සීන් වෙන්නේ,කඩේ හාල් වලටත් ඕක වෙනවා,කට්ටිය කියලා තියෙන විදිහට අලුත් හාල් නිසා වෙන්න ඇති,පරණ වෙද්දී ඕක හරි යයි, රතු බත් කන්න පුලුවනිද බං,මටනං සෙට් නෑ
    රතු කන්න බෑ බන්.. කොහෙද තාත්තගේ නියෝගවලින් පිට යන්න බෑ.. දෙන දේ කාලා ඉන්නවා... :dull:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රතු කන්න බෑ බන්.. කොහෙද තාත්තගේ නියෝගවලින් පිට යන්න බෑ.. දෙන දේ කාලා ඉන්නවා... :dull:
    මම නම් කරන්නේ මෝලට අරන් ගිගින් හොදට ඩබල් පොලිශ් කරනවා එතකොට හොදට සුදු වෙනවා රතු පාටට කනව නම් ගුනයි ඒත් මට නම් සෙට් වෙන්නේ නෑ