උඹලා කන හාල මොකද්ද බන්?

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    රතු කැකුලු, සින්ස් අයි වෝස් ඒ වී වන්... උඹ කියනව වගේ කේස් නම් නෑ. උනත් වෙන්නේ හාලට වතුර වැඩි වෙලා මිසක්, හාලේ වරදකට නෙමෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හුට්ට

    මෙකෙ එවුන් සීනි රුපියල් 5 කින් වැඩි උනොත් රෙද්ද උස්සන් ඇවිල්ල, පලි ගහනවයි සාප කරනවයි.
    ඒ උනාට හැම එකාම කන්නෙ කිලෝව 250-300 වෙන හාල්

    පුහ්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    how-to-cook-rice.jpg

    කුකුල්ලු.. උඹලා ගෙවල්වල කන හාල් ජාතිය මොකද්ද..? මට නම් උට්ට එපාම වෙලා බන් ඉන්නේ රෙද්දේ කුඹුරේ හාල් කාලා.. ගිය සැරේට කලින් සැරේ හාල කටේ තියන්න බෑ.. තාත්තා මැරෙන්න හදනවා රතු කමු කියලා.. ගිය සැරේ සුදු කමු කියලා දැම්මා රයිස් කුකර් එකේ ඉව්වම කිරිබත් වගේ... කෝම හරි ඉවසන් කෑවා ඊලඟ පාර හොඳ එකක් දායිනේ කියලා.. මේ පාර දැම්මේ රතු හොඳ එකක් කියලා.. අද මංගල බත් මුට්ටිය ඉව්වා.. අයියෝ.. කිරිබත් බන්.. ඇට එකට ඇලිලා.. මට මාරයා නැග්ගා බන් හුට්ට... මෙතන මැරිලා මැරිලා කුඹුරු වැඩ කරලා යකෝ හැම සැරේම කන ටිකවත් කන්න නෑ හරියට.. හුත්ත...:growl::growl::growl:

    මට මල පැනලා බැන්නා බන්.. හරි හමන් හාලක් නොදැම්මොත් ඊලඟ කන්නේ ඇහැක් ඇරලා බලන්නේ නෑ කූඹුරු දිහා කියලා...

    මට කන කොට හොඳට ඇට වෙන්වෙන්න තියෙන්න ඕනේ බන්.. බලපන් කීර සම්බා එහෙම.. එළෝළු දෙකක් එක්ක කන්න පුලුවන්.. කන ටිකවත් කන්න නෑ බන්.. පෙර පවු...!!! :(

    එළකිරි එකේ කුඹුරු කරන එවුන් වරෙල්ලා.. බොලා දාන හොද හාල් මොනවද...?​
    Samba, Sudu Samba, Broken Nadu, Basmati
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28

    අළුත් හාල් උයන්න බෑ. බෙරිි වෙනවා. පිළුණු වෙනවා. මාසයක්වත් පරන කරන්න ඕන
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    උදේට රතු නාඩු ( මුලින් නම් කන්න පුදුම අමාරුවක් තිබ්බේ පස්සේ හුරු උනා ) රෑට හෝ සතියේ දවස් වල හිතුනොත් බාස්මති

    හැබැයි ඔර්ගනික් සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ ගෙනත් කනවා පුතාට කෑම පටන් ගත්ත නිසා අපිත් පොඩ්ඩ පොඩ්ඩ කනවා...

    ගණන් තමයි ඉතින් ඉවසන්න බැරි කිලෝ එක 360+
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උදේට රතු නාඩු ( මුලින් නම් කන්න පුදුම අමාරුවක් තිබ්බේ පස්සේ හුරු උනා ) රෑට හෝ සතියේ දවස් වල හිතුනොත් බාස්මති

    හැබැයි ඔර්ගනික් සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ ගෙනත් කනවා පුතාට කෑම පටන් ගත්ත නිසා අපිත් පොඩ්ඩ පොඩ්ඩ කනවා...

    ගණන් තමයි ඉතින් ඉවසන්න බැරි කිලෝ එක 360+
    kilo eka 360 ? :shocked::shocked::shocked::shocked:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    අම්මට සීනි නිසා කන්නේ නාඩු තමයි.

    ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදනවා නම් බාස්මති, කීරි සම්බා වගේ කනවා බන් කලාලාලාලාලාතුරකින් :(