Bath uyana ekada ban awla. Me wage gadjamatic ekak ganin.
thanks machan share kalata...Bath uyana ekada ban awla. Me wage gadjamatic ekak ganin.
Samba, Sudu Samba, Broken Nadu, Basmati![]()
කුකුල්ලු.. උඹලා ගෙවල්වල කන හාල් ජාතිය මොකද්ද..? මට නම් උට්ට එපාම වෙලා බන් ඉන්නේ රෙද්දේ කුඹුරේ හාල් කාලා.. ගිය සැරේට කලින් සැරේ හාල කටේ තියන්න බෑ.. තාත්තා මැරෙන්න හදනවා රතු කමු කියලා.. ගිය සැරේ සුදු කමු කියලා දැම්මා රයිස් කුකර් එකේ ඉව්වම කිරිබත් වගේ... කෝම හරි ඉවසන් කෑවා ඊලඟ පාර හොඳ එකක් දායිනේ කියලා.. මේ පාර දැම්මේ රතු හොඳ එකක් කියලා.. අද මංගල බත් මුට්ටිය ඉව්වා.. අයියෝ.. කිරිබත් බන්.. ඇට එකට ඇලිලා.. මට මාරයා නැග්ගා බන් හුට්ට... මෙතන මැරිලා මැරිලා කුඹුරු වැඩ කරලා යකෝ හැම සැරේම කන ටිකවත් කන්න නෑ හරියට.. හුත්ත...
මට මල පැනලා බැන්නා බන්.. හරි හමන් හාලක් නොදැම්මොත් ඊලඟ කන්නේ ඇහැක් ඇරලා බලන්නේ නෑ කූඹුරු දිහා කියලා...
මට කන කොට හොඳට ඇට වෙන්වෙන්න තියෙන්න ඕනේ බන්.. බලපන් කීර සම්බා එහෙම.. එළෝළු දෙකක් එක්ක කන්න පුලුවන්.. කන ටිකවත් කන්න නෑ බන්.. පෙර පවු...!!!
එළකිරි එකේ කුඹුරු කරන එවුන් වරෙල්ලා.. බොලා දාන හොද හාල් මොනවද...?
Rathu kekulu
Sudu kekulu
Keeri samba
Kurulu thuda
Ma wee
Basmathi
Naadu
Hema reddama kanawa maruwen maruwata
අළුත් හාල් උයන්න බෑ. බෙරිි වෙනවා. පිළුණු වෙනවා. මාසයක්වත් පරන කරන්න ඕන![]()
කුකුල්ලු.. උඹලා ගෙවල්වල කන හාල් ජාතිය මොකද්ද..? මට නම් උට්ට එපාම වෙලා බන් ඉන්නේ රෙද්දේ කුඹුරේ හාල් කාලා.. ගිය සැරේට කලින් සැරේ හාල කටේ තියන්න බෑ.. තාත්තා මැරෙන්න හදනවා රතු කමු කියලා.. ගිය සැරේ සුදු කමු කියලා දැම්මා රයිස් කුකර් එකේ ඉව්වම කිරිබත් වගේ... කෝම හරි ඉවසන් කෑවා ඊලඟ පාර හොඳ එකක් දායිනේ කියලා.. මේ පාර දැම්මේ රතු හොඳ එකක් කියලා.. අද මංගල බත් මුට්ටිය ඉව්වා.. අයියෝ.. කිරිබත් බන්.. ඇට එකට ඇලිලා.. මට මාරයා නැග්ගා බන් හුට්ට... මෙතන මැරිලා මැරිලා කුඹුරු වැඩ කරලා යකෝ හැම සැරේම කන ටිකවත් කන්න නෑ හරියට.. හුත්ත...
මට මල පැනලා බැන්නා බන්.. හරි හමන් හාලක් නොදැම්මොත් ඊලඟ කන්නේ ඇහැක් ඇරලා බලන්නේ නෑ කූඹුරු දිහා කියලා...
මට කන කොට හොඳට ඇට වෙන්වෙන්න තියෙන්න ඕනේ බන්.. බලපන් කීර සම්බා එහෙම.. එළෝළු දෙකක් එක්ක කන්න පුලුවන්.. කන ටිකවත් කන්න නෑ බන්.. පෙර පවු...!!!
එළකිරි එකේ කුඹුරු කරන එවුන් වරෙල්ලා.. බොලා දාන හොද හාල් මොනවද...?
kilo eka 360 ?උදේට රතු නාඩු ( මුලින් නම් කන්න පුදුම අමාරුවක් තිබ්බේ පස්සේ හුරු උනා ) රෑට හෝ සතියේ දවස් වල හිතුනොත් බාස්මති
හැබැයි ඔර්ගනික් සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ ගෙනත් කනවා පුතාට කෑම පටන් ගත්ත නිසා අපිත් පොඩ්ඩ පොඩ්ඩ කනවා...
ගණන් තමයි ඉතින් ඉවසන්න බැරි කිලෝ එක 360+

Rich guy...අම්මට සීනි නිසා කන්නේ නාඩු තමයි.
ෆ්රයිඩ් රයිස් එකක් වගේ හදනවා නම් බාස්මති, කීරි සම්බා වගේ කනවා බන් කලාලාලාලාලාතුරකින්

Ow eka eka brand eken ganan wenas..kilo eka 360 ?![]()
sirawata. wathura wadiyen daala hal ekata baninawa wage seen ekak.මුලින් හරියට බත් උයන්න පුරුදු වෙයන්
Rich guy...![]()