උඹලා කන හාල මොකද්ද බන්?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    MUTHU.jpg



    මුතු සම්බා කියන්නේ කිරි සම්බා ද ?
     
    • Like
    Reactions: Solo Rider

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    how-to-cook-rice.jpg


    කුකුල්ලු.. උඹලා ගෙවල්වල කන හාල් ජාතිය මොකද්ද..? මට නම් උට්ට එපාම වෙලා බන් ඉන්නේ රෙද්දේ කුඹුරේ හාල් කාලා.. ගිය සැරේට කලින් සැරේ හාල කටේ තියන්න බෑ.. තාත්තා මැරෙන්න හදනවා රතු කමු කියලා.. ගිය සැරේ සුදු කමු කියලා දැම්මා රයිස් කුකර් එකේ ඉව්වම කිරිබත් වගේ... කෝම හරි ඉවසන් කෑවා ඊලඟ පාර හොඳ එකක් දායිනේ කියලා.. මේ පාර දැම්මේ රතු හොඳ එකක් කියලා.. අද මංගල බත් මුට්ටිය ඉව්වා.. අයියෝ.. කිරිබත් බන්.. ඇට එකට ඇලිලා.. මට මාරයා නැග්ගා බන් හුට්ට... මෙතන මැරිලා මැරිලා කුඹුරු වැඩ කරලා යකෝ හැම සැරේම කන ටිකවත් කන්න නෑ හරියට.. හුත්ත...:growl::growl::growl:

    මට මල පැනලා බැන්නා බන්.. හරි හමන් හාලක් නොදැම්මොත් ඊලඟ කන්නේ ඇහැක් ඇරලා බලන්නේ නෑ කූඹුරු දිහා කියලා...

    මට කන කොට හොඳට ඇට වෙන්වෙන්න තියෙන්න ඕනේ බන්.. බලපන් කීර සම්බා එහෙම.. එළෝළු දෙකක් එක්ක කන්න පුලුවන්.. කන ටිකවත් කන්න නෑ බන්.. පෙර පවු...!!! :(

    එළකිරි එකේ කුඹුරු කරන එවුන් වරෙල්ලා.. බොලා දාන හොද හාල් මොනවද...?​
    කුබුර රීලොකේට් කරපන් වනසංරක්ෂන බෝඩරයකට.
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මට නම් උදේම නාඩු නොකෑවොත් බඩෙන් භාගයක් පිරිලා වගේ මහ මූසල ෆීලින් එකක් එනවා දවසම
    දවල්ට නම් මොන හාල් හරි අවුලක් නැහැ, දෙසලා දානවා ඉතින්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    කඩෙන් ගේනවා කීරී කැකුළු සුදු,ගමෙන් ගේනවා රතු කැකුළු .
    මේ අවුරුද්දේ ගමෙන්ම කිරී කැකුළු ගේන්න පුලුවන් වේවි
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හුට්ට

    මෙකෙ එවුන් සීනි රුපියල් 5 කින් වැඩි උනොත් රෙද්ද උස්සන් ඇවිල්ල, පලි ගහනවයි සාප කරනවයි.
    ඒ උනාට හැම එකාම කන්නෙ කිලෝව 250-300 වෙන හාල්


    පුහ්

    :rofl: :rofl: :rofl:.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හැමදාම බාස්මතී තමයි. කාලා කාලා එපා වෙලා ගිය මාසේ සම්බා 10kg ගෙනාවා මාරුවෙන් මාරුවට වගේ කන්න.