ඉදිරියේ රාළ;20691745 said:වැරදියි තමා. අනිත් එක ආතල් එකත් මදි නේ. ඕක අස්සෙ තියෙන තෙල් වලින් මල්ලිව තම්බ ගන්න එකද , නැත්තම් මීකිරි උල්පතක ඔබාගෙන ඉන්න එකද වඩා සැප කියල උඹම හිතාගනින්.
එක හරි වැඩක්නේ යකෝ දැන් මෙහෙම හිතපන්.......මිනිහෙක් කසාද බැඳලා අවශ්‍ය ළමයි ගැන හදාගෙන පවුල සම්පූර්ණ කරනවා ඌටයි ගෑනිටයි ඊට වඩා ළමයි හදන්න බලාපොරොත්තුවක් නෑ
එතකොට ඊට පස්සේ උන් උපත් පාලනය කරන එක වැරදියි? එක්කෝ තම්බි වගේ පැටව් ගහන්න ඕනේ නැත්තම් මොකුත් නැතුව අතපත්තුගේ සහය ගන්න ඕනේ?
මොනවද මේ ගොන් කතා?
එතකොට ඊට පස්සේ උන් උපත් පාලනය කරන එක වැරදියි? එක්කෝ තම්බි වගේ පැටව් ගහන්න ඕනේ නැත්තම් මොකුත් නැතුව අතපත්තුගේ සහය ගන්න ඕනේ?
මොනවද මේ ගොන් කතා?

නෑ මීකිරි මීකිරි ගාන නිසා ඇහුවේ