උඹලා ගන්නෙ කාගෙ පැත්තද??

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඉදිරියේ රාළ;20691745 said:
    වැරදියි තමා. අනිත් එක ආතල් එකත් මදි නේ. ඕක අස්සෙ තියෙන තෙල් වලින් මල්ලිව තම්බ ගන්න එකද , නැත්තම් මීකිරි උල්පතක ඔබාගෙන ඉන්න එකද වඩා සැප කියල උඹම හිතාගනින්.

    එක හරි වැඩක්නේ යකෝ දැන් මෙහෙම හිතපන්.......මිනිහෙක් කසාද බැඳලා අවශ්‍ය ළමයි ගැන හදාගෙන පවුල සම්පූර්ණ කරනවා ඌටයි ගෑනිටයි ඊට වඩා ළමයි හදන්න බලාපොරොත්තුවක් නෑ

    එතකොට ඊට පස්සේ උන් උපත් පාලනය කරන එක වැරදියි? එක්කෝ තම්බි වගේ පැටව් ගහන්න ඕනේ නැත්තම් මොකුත් නැතුව අතපත්තුගේ සහය ගන්න ඕනේ?

    මොනවද මේ ගොන් කතා?​
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    කොහොමද එහෙම කියන්නෙ.? එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?

    මචන්.. මේකනේ බන් වෑඩේ.. සමලින්ගික ඩබලක් සෙට්වුනාම බබෙක් හදන්න බෑහනේ.. එත් ආතල් එක නම්.. කියලා වෑඩක් නෑහ.. උම්මා
     
    • Like
    Reactions: sika2

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20691774 said:
    උඹ ඔය වැඩිහිටි නිවාසෙකට ගිහිං එහෙ දරුවන් බලන්න එන්නෙ නැති අම්ම තාත්තා කෙනෙක්ගෙන් අහල බලපං.

    ඉතින් බන් වැඩිහිටි නිවාස වල දුක් වෙන්නෙ දරුවො ඉන්න දෙමව්පියොනෙ.

    මට වැරදුනා - පැවිදි ජීවිත ගත කරන අය තවත් කයකට ඇලුම් කරන්නෙ නෑ. පැවිදි වේශයෙන් තවත් කයකට ඇළුම් කිරීම පැවිදි කම නෙවෙයි.

    ඉතින් කොහොම හරි දෙගොල්ලොම ලමයි හදන්නෙ නෑනෙ. ලමයි හදන්නෙ නැදි එකන උබ කියන විදියට කාරනාව. ඉතින් මොකද්ද වෙනස
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එහනම් මිනිස්සු මහණ වෙන එකත් ස්වබාවදර්මයට පටහැනීනෙ.

    ස්වාබවධර්මය සම්පුර්ණයෙන් තේරුම් අරගෙන පැවැත්ම නතර කරන එක තමා මහන වෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ.
    උබේ ඕක කිවුවහම අහන ඊලග දේට උත්තරයක් කියනවා නම් ඒක පිස්සු වැඩක් වෙන්නේ නැහැ.එතන තියෙනේ මානසික ගනුදෙනුවක්. thread එකේ මාතෘකාවට අදාලව කතා කරනවා නම් මේකේ දෙන්නෙක් එකතු වීමෙන් අදහස් කරන කායික සම්බන්දෙ ස්වාබ්බවදහම විදින ගමන් කරන්නේ ස්වාභාවදහමට පටහැනි දෙයක්.
     
    එක හරි වැඩක්නේ යකෝ දැන් මෙහෙම හිතපන්.......මිනිහෙක් කසාද බැඳලා අවශ්‍ය ළමයි ගැන හදාගෙන පවුල සම්පූර්ණ කරනවා ඌටයි ගෑනිටයි ඊට වඩා ළමයි හදන්න බලාපොරොත්තුවක් නෑ

    එතකොට ඊට පස්සේ උන් උපත් පාලනය කරන එක වැරදියි? එක්කෝ තම්බි වගේ පැටව් ගහන්න ඕනේ නැත්තම් මොකුත් නැතුව අතපත්තුගේ සහය ගන්න ඕනේ?

    මොනවද මේ ගොන් කතා?​
    ඒ සුද්දන්ට නේ. ආයුර්වේද ක්‍රම තියෙනවා ඕවාට පිළියම් ලෙසට. සුද්දන්ට එහෙම එකක් නැති හිංදා තමා මෙවා උන්ට ගොන් කතා වෙලා තියෙන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    By nature men & women are required to mate in order keep their species alive.
    But having gay people is actually good for the earth in the long term.
    Less number of people = less resource usage = less pollution.
     
    ඉතින් කොහොම හරි දෙගොල්ලොම ලමයි හදන්නෙ නෑනෙ. ලමයි හදන්නෙ නැදි එකන උබ කියන විදියට කාරනාව. ඉතින් මොකද්ද වෙනස
    හදපු ළමයි ලඟ නැති එකයි, ළමයි නොහදා අන්තිමේදි කාත් කවුරුත් නැති වෙන එකයි එක ලඟ යන ලොකු දුක් දෙකක්. බොහෝ දුරට සමානයි. ඒ දුක තියාගෙන මැරුණාම ඊලඟ භවය සැප දායක වෙන්නෙ නෑ. (විශේෂයෙන් සමලිංගිකයන්ට) දුකෙන් ගොඩ එන්න පිනක් අනුමෝදන් කරන්න කවුරුත් නෑ. සුද්දන්ට ඕකෙ බරපතල කම තේරුම් ගන්න බෑ. ඒකයි උන් කියන්නෙ ආතල් අරං හිටපං කියලා. නමුත් පෙරදිග සංස්කෘතියෙ සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන්නේ මුලින් කියපු ගැඹුරු කාරණා නිසා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඉදිරියේ රාළ;20691827 said:
    ඒ සුද්දන්ට නේ. ආයුර්වේද ක්‍රම තියෙනවා ඕවාට පිළියම් ලෙසට. සුද්දන්ට එහෙම එකක් නැති හිංදා තමා මෙවා උන්ට ගොන් කතා වෙලා තියෙන්නේ.

    එතකොට ආයුර්වේද ක්‍රමේට උපත් පාලනය කරනකොට අවුලක් නෑ පරපුර ඉදිරියට යන්නැති කතා අදාල නැහැ සුද්දගේ ක්‍රමේට කරද්දී තමයි අවුල් නේද?:rofl:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    පුරුවෙ කරුමයක් පල දීමක්.

    එකෙන්ම කරුමයක් තමා. නැත්නම් කෙල්ලෙක් එක්ක ඉඳල සැපක් ගන්නෙ නැතුව පුකේ ඇරගන්නයි කටට ගන්නයි වෙනව කියන්නෙ පට්ටම කරුමයක්. :sorry::sorry:
     
    එතකොට ආයුර්වේද ක්‍රමේට උපත් පාලනය කරනකොට අවුලක් නෑ පරපුර ඉදිරියට යන්නැති කතා අදාල නැහැ සුද්දගේ ක්‍රමේට කරද්දී තමයි අවුල් නේද?:rofl:
    ඇයි ඉතිං පරපුර ඇති පදං හදලනෙ තියෙන්නේ. ඒ පරපුර ඉදිරියට යනවනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඉදිරියේ රාළ;20691848 said:
    ඇයි ඉතිං පරපුර ඇති පදං හදලනෙ තියෙන්නේ. ඒ පරපුර ඉදිරියට යනවනේ.

    එක තමයි කියන්නේ.....ඊට පස්සේ කොන්ඩම් බැරි නම් ඕනේ මගුලක් කරගත්තම වැරදියි කියල ඔයා කියන්නේ කොහොමද?​
     
    එක තමයි කියන්නේ.....ඊට පස්සේ කොන්ඩම් බැරි නම් ඕනේ මගුලක් කරගත්තම වැරදියි කියල ඔයා කියන්නේ කොහොමද?​
    ආතල් එක අඩුයි නේ ඔයි. අනිත් එක ලුබ්‍රිකන්ට් තෙලෙන් මල්ලියා ඉල්ලගෙන තම්බ ගන්නෙ මොකටද මීකිරි උල්පත් තියෙද්දි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඉදිරියේ රාළ;20691885 said:
    ආතල් එක අඩුයි නේ ඔයි. අනිත් එක ලුබ්‍රිකන්ට් තෙලෙන් මල්ලියා ඉල්ලගෙන තම්බ ගන්නෙ මොකටද මීකිරි උල්පත් තියෙද්දි.

    හරි එහෙනම් ගෑනිව පැත්තකින් තියල මීකිරි හට්ටියකට අරිමු​
     
    හරි එහෙනම් ගෑනිව පැත්තකින් තියල මීකිරි හට්ටියකට අරිමු​
    ගෑණිව පැත්තකින් තියනව නම් ඒක හරියන්නෙ නෑ. මීකිරි හට්ටියට උඹේ එක දාලා දාපං රබර් කිරි. මොකක් හරි එකකින් වටේට කලත්තපං. ඊට පස්සෙ හයි වෙන කල් ඉඳලා උඹේ එක එළියට ගනිං. ඊට පස්සෙ මීකිරි අඩුවෙන්න අඩුවෙන්න මීකිරි දාලා පාවිච්චි කරපං.

    මම මේක කරල නෑ. ඒ නිසා අත්දැකීම් නම් නෑ. වෙන දේවල් වලට වගකියන්නෙ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඉදිරියේ රාළ;20691952 said:
    ගෑණිව පැත්තකින් තියනව නම් ඒක හරියන්නෙ නෑ. මීකිරි හට්ටියට උඹේ එක දාලා දාපං රබර් කිරි. මොකක් හරි එකකින් වටේට කලත්තපං. ඊට පස්සෙ හයි වෙන කල් ඉඳලා උඹේ එක එළියට ගනිං. ඊට පස්සෙ මීකිරි අඩුවෙන්න අඩුවෙන්න මීකිරි දාලා පාවිච්චි කරපං.

    මම මේක කරල නෑ. ඒ නිසා අත්දැකීම් නම් නෑ. වෙන දේවල් වලට වගකියන්නෙ නෑ.

    මීකිරි හට්ටි වලට අරිද්දි ආතල්ද බං?:baffled: නෑ මීකිරි මීකිරි ගාන නිසා ඇහුවේ :eek: