උඹලා ගාව බලුපැටව් ඉන්නවාද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    බලු පැටියෙක් ඉන්නවනම් කියපන්කො බං. ලබ්බදෝ... ජර්මානු ශෙපර්ඩ් හෝ කැමති එකෙක්. නිකං දෙන්න පුළුවන් නම් හොඳයි 🦥😁
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආ ලබ්බ ඩෝ එකක්
    download (1).jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMP


    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ.
    ඔය තඩි බල්ලො හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    ගන්න, ලෝකල් එකෙක්
    දෙවේලක් බත් දුන්න නන් ඇති, බඩු සර්වයිවු
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිරිමි ගන් බල්ලො දෙන්නෙක් ඉන්නව, මාස 3ක් වගෙ,, පොඩ්ඩක් මික්ස්,එකක් කලු-දුබුරු මික්ස්, අනිකා ක්‍රීම් පාට
     
    • Like
    Reactions: Tz4400 and Ryan08

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,686
    113
    මොනර තැන්න
    බලු පැටියෙක් ඉන්නවනම් කියපන්කො බං. ලබ්බදෝ... ජර්මානු ශෙපර්ඩ් හෝ කැමති එකෙක්. නිකං දෙන්න පුළුවන් නම් හොඳයි 🦥😁
    international IT company tikath wahala daala yana seen ekak thiyenne , poddak iwasan hitapan .. kelama wela yanakan,,,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ දැන් මොකද ? බන් පෙන්න නැත්තෙ,, ලයිට් ගිය වෙලාවක මැද මුලනෙ,, ලැට් එකකව්ත් හිර උනාද?

    oka magenma depress wela inne, a taramata balu wela kiriyata enna beri tharan.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    BUMP


    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ.
    ඔය තඩි බල්ලො හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    ගන්න, ලෝකල් එකෙක්
    දෙවේලක් බත් දුන්න නන් ඇති, බඩු සර්වයිවු
    ජාතිය මොක වුණත්,
    භල්ල භල්ලමයි... කන එකයි, බුරන එකයි, පහරන එකයි තමයි කරන්නෙ....😂