උඹලා ගාව බලුපැටව් ඉන්නවාද

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    BUMP


    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ.
    ඔය තඩි බල්ලො හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    ගන්න, ලෝකල් එකෙක්
    දෙවේලක් බත් දුන්න නන් ඇති, බඩු සර්වයිවු
    Said by a Siberian husky :(
     
    • Haha
    Reactions: Solo Rider

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    බල්ලො නෑ. නාකි මයිනෙකුයි, ඉන්ග්‍රිසි කතා කරන කපුටෙකුයි ඉන්නවා දෙන්නද? සල්ලි එපා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Wal ballek hadapiyaw, un kaluda
    එක ඇත්ත. අපේ ගෙදර උනුත් ෂෝ එකට මේ ලගදි labrador එකෙක් ගෙනැල්ල හදන්න. මම බැනල ආපහු යැවුවා ඔය ගෙවල් වටේ ඉන්න වල් බල්ලෙක් අරන් හදපන් කියල. උන්ට දෙන කෑම ටික වටිනවා පවු.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    එක ඇත්ත. අපේ ගෙදර උනුත් ෂෝ එකට මේ ලගදි labrador එකෙක් ගෙනැල්ල හදන්න. මම බැනල ආපහු යැවුවා ඔය ගෙවල් වටේ ඉන්න වල් බල්ලෙක් අරන් හදපන් කියල. උන්ට දෙන කෑම ටික වටිනවා පවු.
    sirawata
     
    • Like
    Reactions: Solo Rider

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අපේ ගෙදර Labrador කොල්ලෙක් ඉන්නවා ක්‍රොස් කරන්න කෙල්ලෙක් නැතුව ඉන්නෙ :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,792
    21,110
    113
    adala nene
    වලෙක් හදපන්
    JD49PUo.jpg
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ලංකාවෙ උන්ගෙ හැටි ද කොහෙද
    ඌ අහන්නෙ ලැබෙක් හදන්න මුං කියනව වලෙක් හදන්න.
    උඹල බදින්න ගෑනු හොයද්දි කවුරු හරි වේසියෙක්ව බැදපන් කිව්වොත් බදිනව ද? :lol:
    ගොං පක්කු යන්නෙ කොහෙද මල්ලෙ පොල්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    අපේ ගෙදර Labrador කොල්ලෙක් ඉන්නවා ක්‍රොස් කරන්න කෙල්ලෙක් නැතුව ඉන්නෙ :(

    කෙල්ලෙක් හොයල මට එකෙක් දියන්කො 😬
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    කෙල්ලෙක් හොයල මට එකෙක් දියන්කො 😬
    දැන් අවුරුදු 2-3 ඉදන් හොයන්නෙ අයියෙ මටත් මෙයාව නිකන් හම්බුනෙ. ගෙවල් ගාව ඉන්නව Labrador කෙල්ලෙක් එයාව බිස්නස් කරන තැනකින් අරන් තියෙන්නෙ පොඩි කාලෙම පැටව් හම්බෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා. ලංකාවෙ බිස්නස් කරන කාළකණ්නි සෙට් එකක් ඔය වැඩේ කරනවලු
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ලංකාවෙ උන්ගෙ හැටි ද කොහෙද
    ඌ අහන්නෙ ලැබෙක් හදන්න මුං කියනව වලෙක් හදන්න.
    උඹල බදින්න ගෑනු හොයද්දි කවුරු හරි වේසියෙක්ව බැදපන් කිව්වොත් බදිනව ද? :lol:
    ගොං පක්කු යන්නෙ කොහෙද මල්ලෙ පොල්
    පල පල. අනුන්ට උපදෙස් දෙන්න කලින් ඩිප්‍රෙශන් වලට බේත් බීලා වර. බේත් බිව්වම ඔලුවෙ කැක්කුම එන ඒලවල් ෆේල් සියුමැලි පොන්නයා