උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

උඹලා ගෙදරට A/C පාවිච්චි කරනවාද

  • ඔව්

  • නෑ

Results are only viewable after voting.

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    SISIL AC 12BTU NON inverter

    8000 Wage enwa
    me mase nam 6500
    daily 6hrs wage use wenwa

    solar ekak gahanna inne ita passe nam bill 0 wei
     
    • Like
    Reactions: geeko

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    නිදාගන්නකොට විතරයි අවශ්‍ය. ඒකට inverter, non inverter දෙකෙන් මොකක් ද හොඳ?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    1. Panasonic Dual Inverter 10000 BTC
    2. COVID kale nam masema eka digata daala thibuna. dan nam weekend vitharai
    3. Masema dalath 2500 k vage thama dan nam use ven nathi nisa hitha ganna baa
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    1. Panasonic Dual Inverter 10000 BTC
    2. COVID kale nam masema eka digata daala thibuna. dan nam weekend vitharai
    3. Masema dalath 2500 k vage thama dan nam use ven nathi nisa hitha ganna baa
    Kohenda gaththe
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,113
    113
    Amma inna maha gedarata hai kara Midea Xtreme Inverter
    Offgrid Solar 5Kw

    Midea Xtreme Inverter eka nam hoda saving ekak thiyena patai. Night ekata ehema sahenna saving ekak yanawa.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පාවිච්චි කරන අය කියන්න බලන්න

    1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
    2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
    3. බිල කීයක් විතර එනවාද
    Italy made delonghi..bila 🤣
     
    • Like
    Reactions: geeko

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි ඉන්නේ කාන්න්තාරේ,,, පැය 24 AC.
    බිල දන්නෙත් නෑ.
    බ්‍රෑන්ඩ් දන්නෙත් නැ. සුපිරිම බ්‍රෑන්ඩ් ඇත්තේ අනිවා ඉතින්..
     
    • Like
    Reactions: geeko

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..

    ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට

    අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.

    සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
    (බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)

    අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න

    උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !

    Quite a lot of words to say "I'm poor"
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Ay a? ගාන ටිකක් වැඩි උනාට inverter එකක් ම දාන එක නරකද ?
    full day ma ac dagena innwa nam vitharak inverter ekak ganna 4-6hrs wage use wenwa nam non eka ganna eka hodai mokada ? inverter eka repire cost wadi baduth na non inverter oni tharam badu thiye price adui, leda na
     
    • Like
    Reactions: KDH

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..

    ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට

    අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.

    සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
    (බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)

    අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න

    උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
    LOL Nodakin witharak 🤮 :rofl: