ammoඌ කල්පනා කරලා බලන්න කියලා යනවා උබල පොහොට්ටුවට දීලා ඉතුරු 5ම කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා . මරු ඕයි එකනම්
යනවා ගිහින් දෙනවා ස්වාධීන පක්ශයකට . කටු ගාන්නේ නැ . කාටවත් නැනේ . පැනෙන් දාන්නේ අනික බල්ලෙක්ට හොර කරන්න බැරි වෙන්න . නොදා හිටියම මහින්ද දාගන්නව නේ හොරෙන්
Umba gampaha nam DR. Pathum Kerner ta dapan. Honda manussayek.යනවා ගිහින් දෙනවා ස්වාධීන පක්ශයකට . කටු ගාන්නේ නැ . කාටවත් නැනේ . පැනෙන් දාන්නේ අනික බල්ලෙක්ට හොර කරන්න බැරි වෙන්න . නොදා හිටියම මහින්ද දාගන්නව නේ හොරෙන්
එහෙම කියන්න එපා බං. මිනිහට රට ඉදල ඔන්ලයින් ඡන්දෙ දාන විදියක් හරිගස්සල දුන්නද දන්නෑනෙ අජිත් කොලොන්නෙ.චන්දෙ දාන්න ලංකාවේ ඉන්න ඕනේ.....බොරු පඩ නොදා ඉඳින්
යනවා. හැබැයි පක්ෂෙකට ගහලා එන්න බැලුවේ. පුද්ගලයොන්ට කතිරේ නොගහා.. එහෙම වුනාම මොකද්ද වෙන්නේ?