උඹලා ජන්දෙ දාන්න යනවද?නැද්ද?❌

ජන්දෙ දාන්න යනවද?නැද්ද?

  • යනවා

    Votes: 65 45.1%
  • නෑ

    Votes: 79 54.9%

  • Total voters
    144
  • Poll closed .

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    යන්නත් වගේ නොයන්නත් වගේ එදාට මිනිස්සු යනවා ද නැද්ද කියලා බලලා තීරණය කරනවා
     
    • Like
    Reactions: D_Mad

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    kawruth noya inna epa. noya inna hithan inna aya gihilla chande awalangu karala enna ballot paper ekama cross karala or kunuharapayak liyala. awalangu chanda gaanath count wenawa. at least invalid votes gaana wadi unahama wath e tika ganna sudusso dakala ei kawada hari
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඌ කල්පනා කරලා බලන්න කියලා යනවා උබල පොහොට්ටුවට දීලා ඉතුරු 5ම කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා . මරු ඕයි එකනම්
    ammo
     
    • Haha
    Reactions: jay-shan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යනවා ගිහින් දෙනවා ස්වාධීන පක්ශයකට . කටු ගාන්නේ නැ . කාටවත් නැනේ . පැනෙන් දාන්නේ අනික බල්ලෙක්ට හොර කරන්න බැරි වෙන්න . නොදා හිටියම මහින්ද දාගන්නව නේ හොරෙන්

    චන්දෙ දාන්න ලංකාවේ ඉන්න ඕනේ.....බොරු පඩ නොදා ඉඳින්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    යනවා ගිහින් දෙනවා ස්වාධීන පක්ශයකට . කටු ගාන්නේ නැ . කාටවත් නැනේ . පැනෙන් දාන්නේ අනික බල්ලෙක්ට හොර කරන්න බැරි වෙන්න . නොදා හිටියම මහින්ද දාගන්නව නේ හොරෙන්
    Umba gampaha nam DR. Pathum Kerner ta dapan. Honda manussayek.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    චන්දෙ දාන්න ලංකාවේ ඉන්න ඕනේ.....බොරු පඩ නොදා ඉඳින්
    එහෙම කියන්න එපා බං. මිනිහට රට ඉදල ඔන්ලයින් ඡන්දෙ දාන විදියක් හරිගස්සල දුන්නද දන්නෑනෙ අජිත් කොලොන්නෙ.
    මතකනෙ අජිත් කොලොන්නෙ කිව්ව නිසා ජනාධිපතිවරණෙදි අංකුර මතුවෙනකං බලන් හිටිය කොල්ලෙක්නෙ.
     
    • Haha
    Reactions: nicjosh83

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    talepone ekeda aliyada kiyela hithaganne baruwe inne...decision ekak ganna beri unoth damala gahala nikan innewa:yes:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    යනවා. හැබැයි පක්ෂෙකට ගහලා එන්න බැලුවේ. පුද්ගලයොන්ට කතිරේ නොගහා.. එහෙම වුනාම මොකද්ද වෙන්නේ?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    යනවා. හැබැයි පක්ෂෙකට ගහලා එන්න බැලුවේ. පුද්ගලයොන්ට කතිරේ නොගහා.. එහෙම වුනාම මොකද්ද වෙන්නේ?

    ganan karana un unta ona manapa tika gaha gani