නෑ බන් ඩිග්රී කරා,
නමුත් ඒ එල් වලට පස්සෙ, NDT, HNDE මොකකටවත් දැම්මෙ නෑ, කැම්පස් එකෙත් කොහේ හරි පොඩි කෝස් එකක් සෙට් වෙන්න තිබ්බ දැම්ම නම්.
ඊට පස්සෙ uk engineering council exam නොකර වෙන එකක් කරා. තේරෙනකොට eng council exam නතර කරල.
ඒ එල් කරේ 2006, දැන් වගේ අවස්තා තිබ්බෙත් නෑ, තිබ්බ ඒව ගැන අපි හරියට දන්නෙත් නෑ.
dan kiyalath chance na private engineering karana ewunta. Engineering council wenuwata city and guilds thiyanawa
dan ecuk membership ganna puluwan. Electrical nam iet / mechanical nam imech through ganna puluwan. habai oya moka thibbath lankawe adalama naදැන් C&G වැඩක් නෑ, මත් කරානෙ, ඒදවස් වල ECuk කරල තිබ්බ නම් ගොඩ.
UK Charted wunath lankawe IESL ekata adala naLankawe City&Guilds automobile technician karala terumak nedda den. Mokada age issue eka nisa NVQ karana amarui. C&G walin karana inedan ecuk membership ganna puluwan. Electrical nam iet / mechanical nam imech through ganna puluwan. habai oya moka thibbath lankawe adalama naUK Charted wunath lankawe IESL ekata adala na
same scenario ..mama ATI eke electronic course eke atha arima..Palaweni paara A/L fail unama hoda demand course ekak karanne nathiwa thawa parak A/L kirima. E parath fail.
Thawa ICBT eke HND ekak kirima.
2007/8 giyapu serama goda2008 australia giye nethi eka yanna chance eka hambela