උඹලා ජීවිතේ කරපු ලොකුම මෝඩ වෙඩේ මොකද්ද?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    ලන්කාවේ සාමන්‍ය ජීවිතයක් ගෙවන්න ඕන හැමදේම තියෙද්දි මොකද්ද මන්ද මෝඩකමකට මගෙම කියල ගෙයක් දොරක් වාහනයක් ගන්න ඕන වගේ දේවල් හිතල ලන්කාවෙන් ආව එක.හොද පඩියක් හම්බ වෙනව ඒත් කොවිඩ් හන්ද වෙන රටක තනි උනාම මාරම පසුතැවීමක් දැනෙන්නෙ.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    නෑ බන් ඩිග්‍රී කරා,
    නමුත් ඒ එල් වලට පස්සෙ, NDT, HNDE මොකකටවත් දැම්මෙ නෑ, කැම්පස් එකෙත් කොහේ හරි පොඩි කෝස් එකක් සෙට් වෙන්න තිබ්බ දැම්ම නම්.

    ඊට පස්සෙ uk engineering council exam නොකර වෙන එකක් කරා. තේරෙනකොට eng council exam නතර කරල.

    ඒ එල් කරේ 2006, දැන් වගේ අවස්තා තිබ්බෙත් නෑ, තිබ්බ ඒව ගැන අපි හරියට දන්නෙත් නෑ.

    dan kiyalath chance na private engineering karana ewunta. Engineering council wenuwata city and guilds thiyanawa
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    dan kiyalath chance na private engineering karana ewunta. Engineering council wenuwata city and guilds thiyanawa

    දැන් C&G වැඩක් නෑ, මත් කරානෙ, ඒදවස් වල ECuk කරල තිබ්බ නම් ගොඩ.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    දැන් C&G වැඩක් නෑ, මත් කරානෙ, ඒදවස් වල ECuk කරල තිබ්බ නම් ගොඩ.
    dan ecuk membership ganna puluwan. Electrical nam iet / mechanical nam imech through ganna puluwan. habai oya moka thibbath lankawe adalama na :lol: UK Charted wunath lankawe IESL ekata adala na
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    dan ecuk membership ganna puluwan. Electrical nam iet / mechanical nam imech through ganna puluwan. habai oya moka thibbath lankawe adalama na :lol: UK Charted wunath lankawe IESL ekata adala na
    Lankawe City&Guilds automobile technician karala terumak nedda den. Mokada age issue eka nisa NVQ karana amarui. C&G walin karana ine
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    Giya awrudde Amazon Canada walata Job interview set una. Technical interview ready wenna sathi 2k thibba. Canada Yanna asawak nathi nisa Eka ready nowii ohe face kala interview apu dawasema. Interview Failed!

    EDIT - A weddi Australia VISA ewith thibbe. mm dependant. A nisa amazon eka asawak thibbe na. Corona nisa wifege schol eka cancel una. Visath cancel. Allapu waththath na payagahapu wahtthath na.
     
    Last edited:
    • Wow
    Reactions: SLhuman