උඹලා ජීවිතේ කරපු ලොකුම මෝඩ වෙඩේ මොකද්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ජොබ් එකේ pramotion එකක් සෙට් උනා ඒක බාර ගත්තොත් හැමදාම කොලඹ වැඩ කරන්ඩ වෙන්නෙ.කොලඹ ඉන්නවට වඩා ගෙවල් ලග ඉන්න එක සැපයි කියල pramotion එක බාර ගත්තෙ නෑ.ඒක තමා කරපු ගොන් ම වැඩේ මේ දක්වා
    mamath karapu gonma wade.

    patta demand thiyena degree ekak thiyagena colombo yanna ba kiyala thuttu dekata gewal gawa companyakata wela inna eka.

    patta company ekakin elawa elawa wadata enna kiyaddith durai kiyala nogiya eka.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    same scenario ..mama ATI eke electronic course eke atha arima..

    උබල හිතන තරම් ඒකෙ අමුතු පිලිගැනීමක් නෑ අඩු තරමේ nvq වත් නෑ ඒත් rag එකයි මෙලෝ රහක් නැති ලෙචාලගෙ ලොකු ටෝකුයි නම් තියනවා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ලංකාවේ ඉපදුන එක
    එහෙම කියන්න එපා බන් . එහෙනම් අප්‍රිකාවේ හයිටිවල වගේ ඉපදුනා නම් කන්න බොන්නත් නෑ.
    අනික් එක ඉපදෙන එක අපිට පාලනය කරන්න බෑනේ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    එහෙම කියන්න එපා බන් . එහෙනම් අප්‍රිකාවේ හයිටිවල වගේ ඉපදුනා නම් කන්න බොන්නත් නෑ.
    අනික් එක ඉපදෙන එක අපිට පාලනය කරන්න බෑනේ
    ehema nam asylum dala aussie NZ pana gannawa
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    එහෙම කියන්න එපා බන් . එහෙනම් අප්‍රිකාවේ හයිටිවල වගේ ඉපදුනා නම් කන්න බොන්නත් නෑ.
    අනික් එක ඉපදෙන එක අපිට පාලනය කරන්න බෑනේ
    :yes:
     
    • Like
    Reactions: aneasarayana