mamath karapu gonma wade.ජොබ් එකේ pramotion එකක් සෙට් උනා ඒක බාර ගත්තොත් හැමදාම කොලඹ වැඩ කරන්ඩ වෙන්නෙ.කොලඹ ඉන්නවට වඩා ගෙවල් ලග ඉන්න එක සැපයි කියල pramotion එක බාර ගත්තෙ නෑ.ඒක තමා කරපු ගොන් ම වැඩේ මේ දක්වා
samahara vita janaadipathi wenna waasanaawa thiyana seen ekak da dannne ne2009 දී ග්රාමසේවක පත්වීම ගන්ට ගියේ නැති එක
same scenario ..mama ATI eke electronic course eke atha arima..
එහෙම කියන්න එපා බන් . එහෙනම් අප්රිකාවේ හයිටිවල වගේ ඉපදුනා නම් කන්න බොන්නත් නෑ.ලංකාවේ ඉපදුන එක
ehema nam asylum dala aussie NZ pana gannawaඑහෙම කියන්න එපා බන් . එහෙනම් අප්රිකාවේ හයිටිවල වගේ ඉපදුනා නම් කන්න බොන්නත් නෑ.
අනික් එක ඉපදෙන එක අපිට පාලනය කරන්න බෑනේ
එහෙම කියන්න එපා බන් . එහෙනම් අප්රිකාවේ හයිටිවල වගේ ඉපදුනා නම් කන්න බොන්නත් නෑ.
අනික් එක ඉපදෙන එක අපිට පාලනය කරන්න බෑනේ
