උඹලා තාම WFH ද

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    මාර්තු ඉදන්ම එක දිගටම WFH. 2021 ත් තත්වෙ 0 වෙනකන්ම WFH වෙයි ගොඩක් වෙලාවට. පොකට් එකට නම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: Tanto

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    March to July WFH..August/ September සතියට දවස් 2ක් office ගියා.. October ඉදන් අයෙත් WFH
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ow yako

    Happy So Excited GIF by Best Friends Animal Society