උඹලා තාම WFH ද

saja

Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    appith yanawa March 2nd idan office , udema palayan , wesalin waren gedara
    July ඉදන් office එන්නලු අයෙත්.. දැන් මෙහෙම් ඉදල traffic එක මතක් වෙනකොට office යන්න බෑ වගේ :sorry:
     
    • Like
    Reactions: 0x9

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    wada iwara nam yanwa (imanata gedara gihina wash ekak dala 8pm idan paya 3 withara wada karannwa mama nam) , bus eka senaga asse yanna one na ne

    thama finger print machine onn karalath na ape nam
    keeyatada uba off wenne?
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    appith yanawa March 2nd idan office , udema palayan , wesalin waren gedara
    මම යන පාරේ තියන traffic එකේ හැටියට 6.45 ගෙදරින් ගියොත් office යනකොට 8.30.. දුර 14 KM වගේ.. 5.30 වත් වෙනකම් office එකේ හිටියොත් අයෙත් ගෙදර එනකොට 7.30 වත් වෙනවා
     
    • Sad
    Reactions: Kolama and saja