උඹලා දන්නවද මේ ගැන?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම අදමයි දන්නෙ. මම ඩොටේ එකෙක් . මේක ඇවිල්ලා බල්ලො එලවන උපකරනයක්. ගොඩාක් ප්‍රයෝජනවත්. ඉන්ගිරීසියෙන් මේකට කියන්නෙ ඩෝග් රෙපෙලර් කියලා..අර මොස්කිටෝ රෙපෙලර් කියන්නෙ මේ වගේ. අලීක්ස්ප්‍රස් එකේ නා නාවිද මාදිලි තියනවා ..මම වීඩියෝ එකකුත් දානවා

    dogr.png




    කවුරු හරි ගාව මේකක් තියනවද
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    මාත් අද දැක්කෙ.ඔය වගේ එකකින් මිනිස්සු එලවන්නත් පුළුවන් නෙ බන්😂 සමහර සද්ද ඇහෙනකොට දත් හිරි වැටෙන කට්ටිය ඉන්නවාන
     
    • Like
    Reactions: jamiezue

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙ යාලුවෙක් ලඟ තිබුනා. බල්ලන්ට කෑම දෙන වෙලාවට ඕක ඔබපුවාම බල්ලො ටික කෑමට එනවා. @erozan ට වගේ ඉජු ඉජු ගාන්න ඕන්නෑ
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ගන්න නෙවේ බන් ..මට ඔය වැඩේ නොමිලේ කෝටුවකින් කරන්න පුලුහන් :P ..නිකන් දැනුවත් කරන්න කිව්වෙ:sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මගෙ යාලුවෙක් ලඟ තිබුනා. බල්ලන්ට කෑම දෙන වෙලාවට ඕක ඔබපුවාම බල්ලො ටික කෑමට එනවා. @erozan ට වගේ ඉජු ඉජු ගාන්න ඕන්නෑ
    එතකොට ඕකෙන් බල්ලගෙ ඇටෙන්ශන් ගන්න එක වෙන්න ඕනෙ කරන්නේ.. අපි යනකොට බල්ල කොහොමත් දුවනවනෙ
     
    • Like
    Reactions: hasithayad

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Unta mokak hari amaruwak enawa athi. Paw ban owa ganna epa.
    මම නම් හිතන්නෙ නෑ..ලොකු අමාරුවක් ඇති කියලා.. පොඩි වෙනස් සද්දයක් ඇති..ඒකනෙ අර බල්ලා ඔලුව කරකවලා බලන්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    ඕකෙන් අපිට ඇහෙන්නෙ නැති.බල්ලන්ට විතරක් ඇහෙන frequency එකකින් සද්දයක් නිකුත් කරනව
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕකෙන් අපිට ඇහෙන්නෙ නැති.බල්ලන්ට විතරක් ඇහෙන frequency එකකින් සද්දයක් නිකුත් කරනව
    :yes: :yes:

    හොරුන්ට හොඳයි වගේ
    බුරන බල්ලෙක් නම් ..ඕකට අනිවාර්යෙන්ම බුරනවා...ඒක නිකන් ඉල්ලන් කනවා වගේ වැඩක් වෙයි
    ------ Post added on Jul 26, 2022 at 6:41 PM