එතකොට ඕකෙන් බල්ලගෙ ඇටෙන්ශන් ගන්න එක වෙන්න ඕනෙ කරන්නේ.. අපි යනකොට බල්ල කොහොමත් දුවනවනෙමගෙ යාලුවෙක් ලඟ තිබුනා. බල්ලන්ට කෑම දෙන වෙලාවට ඕක ඔබපුවාම බල්ලො ටික කෑමට එනවා. @erozan ට වගේ ඉජු ඉජු ගාන්න ඕන්නෑ
මම නම් හිතන්නෙ නෑ..ලොකු අමාරුවක් ඇති කියලා.. පොඩි වෙනස් සද්දයක් ඇති..ඒකනෙ අර බල්ලා ඔලුව කරකවලා බලන්නෙUnta mokak hari amaruwak enawa athi. Paw ban owa ganna epa.
ඕකෙන් අපිට ඇහෙන්නෙ නැති.බල්ලන්ට විතරක් ඇහෙන frequency එකකින් සද්දයක් නිකුත් කරනව

බුරන බල්ලෙක් නම් ..ඕකට අනිවාර්යෙන්ම බුරනවා...ඒක නිකන් ඉල්ලන් කනවා වගේ වැඩක් වෙයිහොරුන්ට හොඳයි වගේ