උඹලා පැපොල් කනවද?

Outlook

Well-known member
  • Jun 23, 2021
    659
    607
    93
    මචං මට පැපොල්/ගස්ලබු නිකං කෑවම/friut salad වලට දාලා කෑවම/juice බිව්වම ටික වෙලාවකින් මාර විදියට බඩ රිදෙනවා. උඹලා කාටහරි එහෙම තියෙනවද?
    මේකෙ ඉන්නවනෙ ලෙඩ ගැන එහෙම දන්න උන්.මේකට හේතුව දන්නවද
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    පැපොල් කෑවම බඩ සුද්ද වෙනවා. ඒක සාමන්‍ය දෙයක්. උබගේ ඔලුවේ මේක තියනනිසා, කාපු ගමන් බඩ රිදෙන, ටොයිලට් යන්න ඕනි වෙන සීන් එකක් දැනෙනවා ඇති. මේවගේම කෙසෙල් කෑවමත් සමහරුන්ට බොකක් සෙට් වෙන වෙලාවල් තියනවා. ඕක උබටම හිතලා පාලනය කර ගන්න පුළුවන්. බඩ රිදෙන එක විතරක් නම් වෙන්නේ, ඒක වෙනම කේස් එකක්.

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,672
    3,585
    113
    සමහරුන්ට ලූස්මෝෂන් වෙනවා, කොහොමත් ගස්ලබු වලට බඩ වේලන ගතිය අඩු වෙනවා. දෙයියනේ කියලා එහෙම ගතියක් අපිට නම් නෑ. අදත් ගෙඩියක් කෑවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    පැපොල් කෑවම බඩ සුද්ද වෙනවා. ඒක සාමන්‍ය දෙයක්. උබගේ ඔලුවේ මේක තියනනිසා, කාපු ගමන් බඩ රිදෙන, ටොයිලට් යන්න ඕනි වෙන සීන් එකක් දැනෙනවා ඇති. මේවගේම කෙසෙල් කෑවමත් සමහරුන්ට බොකක් සෙට් වෙන වෙලාවල් තියනවා. ඕක උබටම හිතලා පාලනය කර ගන්න පුළුවන්. බඩ රිදෙන එක විතරක් නම් වෙන්නේ, ඒක වෙනම කේස් එකක්.

    Yes
     
    • Like
    Reactions: NRTG and Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    659
    607
    93
    පැපොල් කෑවම බඩ සුද්ද වෙනවා. ඒක සාමන්‍ය දෙයක්. උබගේ ඔලුවේ මේක තියනනිසා, කාපු ගමන් බඩ රිදෙන, ටොයිලට් යන්න ඕනි වෙන සීන් එකක් දැනෙනවා ඇති. මේවගේම කෙසෙල් කෑවමත් සමහරුන්ට බොකක් සෙට් වෙන වෙලාවල් තියනවා. ඕක උබටම හිතලා පාලනය කර ගන්න පුළුවන්. බඩ රිදෙන එක විතරක් නම් වෙන්නේ, ඒක වෙනම කේස් එකක්.

    බඩ රිදෙන එකත් එක්ක බොකක් සෙට් වෙන ගතියකුත් තියෙනව බන්.බොක දැම්මත් ඊට පස්සෙත් මාර uncomfortable ගතියක් තියෙන්නෙ:confused:
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    බඩ රිදෙන එකත් එක්ක බොකක් සෙට් වෙන ගතියකුත් තියෙනව බන්.බොක දැම්මත් ඊට පස්සෙත් මාර uncomfortable ගතියක් තියෙන්නෙ:confused:
    මටත් ඕක තිබ්බ බන්. ඕක මානසික අවුලක්. නිවාඩු දවසක් අල්ලලා(සිකුරාද හවස වගේ) පැපොල් ගෙඩීයක්ම කාපන්. ඕක ඇගට සෙට් උනාට පස්සේ කිසි අවුලක් නෑ. නැත්නම් උබට කොහේ හරි ගිහින් සැලඩ් එකක්, මික්ස් ජූස් එකක් බොන්න බැරි තත්ත්වෙට එනවනේ බන්. සමහරුන්ට තැඹිලි බොන්නත් බෑ.වැඩීහිටියෝ සෙම හැදෙනවා කියලා පොඩී කාලේ ඉදන්ම ඔලුවට දාලා තියෙන්නෙ. ඒත් ඕක අමතක කරලා තැඹිලි විතරක් නෙමෙයි, ඕනිම සීතල කෑමක් කාපන්. කිසි ලෙඩක් එන්නෙ නෑ. බඩ රිදෙයි, සෙම හැදෙයි, බොකක් සෙට් වෙයි කියලා හිතාගෙන කෑවොත් අනිවා ඒක වෙනවා
     
    Thanks mchn
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මචං මට පැපොල්/ගස්ලබු නිකං කෑවම/friut salad වලට දාලා කෑවම/juice බිව්වම ටික වෙලාවකින් මාර විදියට බඩ රිදෙනවා. උඹලා කාටහරි එහෙම තියෙනවද?
    මේකෙ ඉන්නවනෙ ලෙඩ ගැන එහෙම දන්න උන්.මේකට හේතුව දන්නවද
    kakka barada?
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,879
    113
    දෙහි පොඩ්ඩක් ඉහලා කන්න ;)
    නැතිනම්
    දෙහි + ලුනු + සීනි ජුන්ඩක් දාලා ගන්න
     
    • Love
    • Like
    Reactions: NRTG and Outlook

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,792
    8,547
    113
    මචං මට පැපොල්/ගස්ලබු නිකං කෑවම/friut salad වලට දාලා කෑවම/juice බිව්වම ටික වෙලාවකින් මාර විදියට බඩ රිදෙනවා. උඹලා කාටහරි එහෙම තියෙනවද?
    මේකෙ ඉන්නවනෙ ලෙඩ ගැන එහෙම දන්න උන්.මේකට හේතුව දන්නවද

    නරක් උන ඒවා අඩුව අරන් ඇවිල්ලා කන හින්දා ඔය
     
    • Like
    Reactions: NRTG and Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    659
    607
    93
    උඹ කිව්වම මතක් උනේ. පෙරේද ගෙනාපු ගස්ලබු ගෙඩිය දැන් හොඳට ඉදිල තියෙනව. දෙන්න ඕන වැඩේ
    Ubala gedi pitin kanawada ban
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,097
    17,228
    113
    Colombo
    වෑඩේ දෙනවා කිව්වේ?
    මැද්දෙන් හිලක් විද්දම මරු. :yes:

    Nasim Pedrad Snl GIF