උඹලා පැපොල් කනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,553
    13,151
    113
    🤍
    mehema witharai kanne ... harahata palala kanne ne

    1686198003076.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මැද්දෙන් හිලක් විද්දම මරු. :yes:

    Nasim Pedrad Snl GIF
    ඊට පස්සේ ගස්ලබු සමග ප්‍රෝටීන් තමා. කොහොම වුනත් කිරි ගාගන්නේ නෑතිව වෑඩේ කරන එක ඈගට ගුණයි
     
    • Haha
    Reactions: Outlook

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,330
    113
    ප*යාගල
    sorry.com
    බඩ රිදෙන එකත් එක්ක බොකක් සෙට් වෙන ගතියකුත් තියෙනව බන්.බොක දැම්මත් ඊට පස්සෙත් මාර uncomfortable ගතියක් තියෙන්නෙ:confused:
    බඩ සුද්ද කර්පන් මචන්. බොක දැම්මට පස්සෙත් බඩ රිදෙනව නම් උනුවතුර එකක් බීල පොඩ්ඩක් හාන්සි වෙලා ඉදපන්. පැපොල් කියන්නෙ සුපිරි කැමක්
     
    • Wow
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    • Like
    Reactions: Rapunzel003

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Ow machan food allergy thiyana unta kema tora tora kanna giyama epa wenawa


    Allergic da
    ------ Post added on Jun 8, 2023 at 7:43 PM


    Ara nomral hadena gas da nattam rata ekada
    ------ Post added on Jun 8, 2023 at 7:44 PM
    Gedara genapu gediyaka ata walin haduwe. me para nam hoda wargayak hadanna one./
     
    • Like
    Reactions: Outlook

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    මටත් ඕක තිබ්බ බන්. ඕක මානසික අවුලක්. නිවාඩු දවසක් අල්ලලා(සිකුරාද හවස වගේ) පැපොල් ගෙඩීයක්ම කාපන්. ඕක ඇගට සෙට් උනාට පස්සේ කිසි අවුලක් නෑ. නැත්නම් උබට කොහේ හරි ගිහින් සැලඩ් එකක්, මික්ස් ජූස් එකක් බොන්න බැරි තත්ත්වෙට එනවනේ බන්. සමහරුන්ට තැඹිලි බොන්නත් බෑ.වැඩීහිටියෝ සෙම හැදෙනවා කියලා පොඩී කාලේ ඉදන්ම ඔලුවට දාලා තියෙන්නෙ. ඒත් ඕක අමතක කරලා තැඹිලි විතරක් නෙමෙයි, ඕනිම සීතල කෑමක් කාපන්. කිසි ලෙඩක් එන්නෙ නෑ. බඩ රිදෙයි, සෙම හැදෙයි, බොකක් සෙට් වෙයි කියලා හිතාගෙන කෑවොත් අනිවා ඒක වෙනවා
    totally agree
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,802
    9,921
    113
    පැපොල්නම් උදේට හදල හිස්බඩ බොනවා. Vacant Ready තියාගෙන බොන්නේ. 😂
    මට බඩ අවුල් යනවා ලුණුමිරිස් එක්ක මොනවහරි කෑවම, අඹ මාළුව, කිරිබත්, මුහුදු මාළු එහෙම කෑවම.
     
    • Like
    Reactions: Rapunzel003