යු ටියුබ් එකෙන්ද බලන්නේමම ටීවී එකේ බලන්නේ නෑ ...![]()
![]()
The Boys baluwa sathi dekakata withara kalin. ita passe The Office US eka balanna gaththa. Sacred Games season 2ma balapan.ekath supiri
MONEY HEIST (LA CASA DE PAPEL)
සුපිරියක් හොයනව නම් මේක තමයි ඉතින්
![]()
යු ටියුබ් එකෙන්ද බලන්නේ![]()
ස්වප්නා පොලිස් කාන්තාවක් උනාට පස්සේ මොකද්ද උනේ අනේ කියන්නකෝ


මේ දවස්වල නම් 13 reasons why season 3 බලනව, ඊළඟ සීසන් එකෙන් ඉවරයිනේ කතාව, සීසන් එකකට එපිසෝඩ් 13යි, බඩවැල වගේ ඇදෙන්නෙත් නෑ![]()