උඹලා නිතර බොන බියර් ජාති මොනාද? ජීවිතේටම එකපාරක් දෙපාරක් බීපුවා ගැන නෙමේ අහන්නේ. නිතරම වගේ පුරුද්දක් විදියට උඹලගේ ටේස්ට් එකට සෙට් වෙන ජාතිය ගැන
මම නං කලින් බිව්වේ කාල්ස්බර්ග් 4.4%, ලයන් ලාගර් 4.4% තමා.
දැන් බොන්නේ ඇන්කර් ස්මූත් 4.4% (ප්ලීස්නර්) හරි ටෛගර් 4.4% (ලාගර්) හරි තමා. (වැඩියෙන්ම ටෛගර්)
මේ ජාති දෙකේම බෝතලේ රුපියල් 220ක් වගේ වෙන්නේ. කෑන් එක 200-220 අතරේ ගානක් වෙනවා

Last edited: