උඹලා බොන බියර් ජාතිය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Lion larger
    Carlsberg special brew
    Anchor
    Tiger
    Heineken
    Corona
    Somersby

    Asama eka
    san-miguel-beer-online-1412644385-464x600.jpg
     
    • Like
    Reactions: JohnSnow

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආසයි බන් ලයන් ලාගර් එකක් බොන්න. මෙහේ හොයාගන්න සෙට් වෙන්නේ නෑ බන්. :(

    කලාතුරකින් තැනක තුබුණත් පට්ට ගණන්.
     
    • Like
    Reactions: JohnSnow

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ගද නැති බියර් එකක් කියපල්ලකෝ. කුළුදුලේ බීල බලන්න
     
    • Like
    Reactions: JohnSnow

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ape ayyalata beer wine whisky kiyala na
    Wadinna tamay ona
    Taste ekak na

    Rasak balanne na

    Botale kaduwama eka iwara karannama ona

    Kannet na weri bahinawa kiyala

    Ane manda ban
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ බන්. ලංකාවෙ එවුන් බොන්නෙ අරක්කු නෙමේ ටැක්ස්.
    දැන් බලපන් UK වල, ජැක් ඩැනියල් ලීටර් එකේ බෝතලයක් ගන්න පුළුවන් රු4000-5000 විතර වෙනකොට. මෙහෙ එකෙක් ගන්න පඩියත් එක්ක ඒක සුළු ගානක්.
    එතකොට ඉතින් ක්ලාස් එකට බොන්න පුළුවන්. බොන්න සෙට් වෙන්නෙත් හවස 6ට විතර රෑට කාලා ඉවර වෙලා 8ට විතර තමයි එලියට යන්නෙ.
     
    • Like
    Reactions: JohnSnow

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ බන්. ලංකාවෙ එවුන් බොන්නෙ අරක්කු නෙමේ ටැක්ස්.
    දැන් බලපන් UK වල, ජැක් ඩැනියල් ලීටර් එකේ බෝතලයක් ගන්න පුළුවන් රු4000-5000 විතර වෙනකොට. මෙහෙ එකෙක් ගන්න පඩියත් එක්ක ඒක සුළු ගානක්.
    එතකොට ඉතින් ක්ලාස් එකට බොන්න පුළුවන්. බොන්න සෙට් වෙන්නෙත් හවස 6ට විතර රෑට කාලා ඉවර වෙලා 8ට විතර තමයි එලියට යන්නෙ.

    uba uk gye khmada bn
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    Me too ❤❤❤
    පෙන්නන්නම බැරි ජාතිය තමයි flavord ජරාව, අර වයිල්ඩ් ඇපල් , වගේ ජරාවල්. Beer නම් beer වලට distinguish Hoppy & Bitter flavor එක තියෙන්න ඕන.
     
    • Like
    Reactions: JohnSnow

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.

    දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!

    eka kohomada une?
    Poddak kiyannako yalu e gana wisthara
     
    • Like
    Reactions: JohnSnow