Lion larger
Carlsberg special brew
Anchor
Tiger
Heineken
Corona
Somersby
Asama eka
![]()
ආසයි බන් ලයන් ලාගර් එකක් බොන්න. මෙහේ හොයාගන්න සෙට් වෙන්නේ නෑ බන්.![]()
උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ බන්. ලංකාවෙ එවුන් බොන්නෙ අරක්කු නෙමේ ටැක්ස්.Ape ayyalata beer wine whisky kiyala na
Wadinna tamay ona
Taste ekak na
Rasak balanne na
Botale kaduwama eka iwara karannama ona
Kannet na weri bahinawa kiyala
Ane manda ban
උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ බන්. ලංකාවෙ එවුන් බොන්නෙ අරක්කු නෙමේ ටැක්ස්.
දැන් බලපන් UK වල, ජැක් ඩැනියල් ලීටර් එකේ බෝතලයක් ගන්න පුළුවන් රු4000-5000 විතර වෙනකොට. මෙහෙ එකෙක් ගන්න පඩියත් එක්ක ඒක සුළු ගානක්.
එතකොට ඉතින් ක්ලාස් එකට බොන්න පුළුවන්. බොන්න සෙට් වෙන්නෙත් හවස 6ට විතර රෑට කාලා ඉවර වෙලා 8ට විතර තමයි එලියට යන්නෙ.
පෙන්නන්නම බැරි ජාතිය තමයි flavord ජරාව, අර වයිල්ඩ් ඇපල් , වගේ ජරාවල්. Beer නම් beer වලට distinguish Hoppy & Bitter flavor එක තියෙන්න ඕන.Me too ❤❤❤
Mamath Tiger thama
Rata hitapu kale nan heineken biwwe. Mehe ban podima can ekath Rs570 wenawa![]()

ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.
දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!