උඹලා බොන බියර් ජාතිය

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ලෙක් එක්ක සෙට් වෙලා දෙන්න එක්ක බොන්න හොද බියර් එකක් කියපල්ලා..
    හොදට ෆීලිංස් එන එකක්...
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කෙල්ලෙක් එක්ක සෙට් වෙලා දෙන්න එක්ක බොන්න හොද බියර් එකක් කියපල්ලා..
    හොදට ෆීලිංස් එන එකක්...
    කෙල්ලෙක්ටනම් ඇපල් හොඳයි. කොල්ලොන්ටනම් සෙට් වෙන්නේ නෑ, මටනම් අප්පිරියයි!
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ලෙක්ටනම් ඇපල් හොඳයි. කොල්ලොන්ටනම් සෙට් වෙන්නේ නෑ, මටනම් අප්පිරියයි!

    කෙල්ලක්ටත් ඇපල් බොන්න බෑ බන් එකපාරක් දීලා බොන්න අමාරුයි කිව්වා ඒ රස අවුල් නිසා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    40f022a4b702c2674021d6a8db22f82e.jpg
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    කෙල්ලක්ටත් ඇපල් බොන්න බෑ බන් එකපාරක් දීලා බොන්න අමාරුයි කිව්වා ඒ රස අවුල් නිසා..
    Coktail ekak dipan.. white rum , wodka wage ewalin hadapu
    Patta
     
    • Like
    Reactions: ACHIK

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    mat biwwe na wadiya,, me quarantine hutta nisa april mula wage ape job nawattuwa,,
    karanna deyak na lankawata daanna tbba bottle eka deka kadenna gatta :lol:

    antime me weddi karima bebala wenna onna menna tyeddi job patan gatta nisa dan friday witaray gahanne,,
    me meka type krddit eye ra hikennama gahala oluwa rdenawa

    bonawa ban man nan beer,cider ona huttk..

    mercury kiyala cider ekk tynwa tassy 6.9% eka,, oken dekak gahuwa kiyanne maru gaana