උඹලා බොන බියර් ජාතිය

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කාලයක් තිබුනා බන් බියර් ගහපු.පස්සෙ ඒ මගුලෙ ගඳ ආවත් වමනෙ යන සීන් එකක් හැදුනා ඊට පස්සෙ ඉතින් බොනවා නම් අරක්කු විතරක්ම බොන්න ගත්තා.මේ ලඟදි එකෙක් බොද්දි නිකමට වයිල්ඩ් ඇපල් එකෙන් උගුරු දෙකක් විතර හලාගත්තා.අම්මට සිරි ඒක පත්තියම් යකෝ.කිසි අවුලක් උනේ නෑ.දැන් ඒක තමයි බියර් එකක් ගහන්න හිතුනොත් ගහන්නෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Only Lion Stout. බිව්වට ගද ගහන්නෙත් නෑ. ළාගර් බොන්නෙ කෙල්ලොනේ ඊයා.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඩේලී ඩ්‍රින්කෙර් කෙනෙක් නම්...පුලුවන් තරම් බියර් බොන එක අඩු කරන්න ( එහෙම කියන මාත් සතියට බියර් පැක් 1 (24) ඉවර කරනවා.... සීනී තියනවා නම් බොන්න එපා...කොලෙස්ටෙරෝල් නම් ඒත් එපා මොක්ද ට්‍ර්‍ය්ග්ල්ස්‍ර්ඩ්ස් වැඩි වෙනාවා..දෙන් හාර්ට් බ්ලොක් ඔර් ස්ට්‍රොක්ස් ...

    බියෙර් බොනවා වෙනුවට ස්ට්වුට් එකක් බීපන්...එකත් එකක්...

    ඔර් වෙන මොන හරි ස්ප්‍රීතුවක් බීපන්... බියර් බිවොත් දිගටම මම කිව්ව ටික සෙට් වෙනවා..මම මටමත් කියා ගත්ට්තා :ඪ්
     
    • Like
    Reactions: vmsgamer

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,681
    16,895
    113
    Only Lion Stout. බිව්වට ගද ගහන්නෙත් නෑ. ළාගර් බොන්නෙ කෙල්ලොනේ ඊයා.
    Umba danna magula thama
    Larger wala thama beer wala niyama alcohol % eka thiyenne
    Ita wadi hama ekakatama eka eka ewa kalawam karala thama % eka wadi karala tiyenne
    Man me stout narakai kiyanawa neme
     
    • Like
    Reactions: wawula

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Umba danna magula thama
    Larger wala thama beer wala niyama alcohol % eka thiyenne
    Ita wadi hama ekakatama eka eka ewa kalawam karala thama % eka wadi karala tiyenne
    Man me stout narakai kiyanawa neme
    ලාගර් බිව්වම වඩිනවද බං ඊයා.

    ගඳයි චූ බරයි විතරයි ඉතිරි වෙන්නෙ.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Lager වලින් විතරයි බියර් වල නියම බෙනිෆිට්ස් හම්බෙන්නේ
    Lager වලින් විතරයි බියර් වල නියම බෙනිෆිට්ස් හම්බෙන්නේ
    ලාගර් බිව්වම වඩිනවද බං ඊයා.

    ගඳයි චූ බරයි විතරයි ඉතිරි වෙන්නෙ.



    Mona beer eka biwwath lankawe benifit ekak na .. .mokada illuma wadi nisa brew karanne Sugar daala ... So HIGH SUGAR CONTAINS + SUPER SIMPLE CARBS ...

    Benifits walata bonawa nam .. Heiniken wath hari yan naa... importated unath... ehennam Huegaarden .. paulner wage ewa bonna ona .... Eeeta wada country beers (german munich wala wage ... I have tried once and its unforgetable )

    A nisa BENIFTS balan beer bonna epa .. anith eka hoda beer ekak gaththath daily standard drinks gaana panna ta passe heart / liver / kidney affect wenawa ....


    Hodama ithin .... Whisky 50ml wage bona eka ... Burboun nam godak hodai sugar nathi nisa .... Jack daniel wage....


    Mona beer ekath wadinawa standard drink gaana panna ta passe... Lankawe normal bona ekek ta wadiina SD 4 + wath wenna on

    4 SD kiyanne larger can 4k wage 500ml .... which means 2 8..8 500ml cans .. .

    Habai bonna kiyala thiyenne 2 SD per day (a kiyanne 500 4.7 1 beer ekak ) eeta wada hoda na ... Weelly 14SD walata wada hoda na ...

    Habai ithin oka kawruth follow karan naa ....



    Anyway if you are drinker least take MILK THISTLE / Pitawakka / Heenbovitiya kind liver generating supplements.. EU / USa heavy drinkers la owwa karanawa....


    So daily bonna epa specially if you are older than 30 ....





     
    • Like
    Reactions: jayalathjayath

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Lion lager eka bn...natham carlsberg :yes:

    ආතල් එකට බොනවානම් බොන්නේ 4.4% වගේ එකක්...ස්ට්‍රොන්ග් නම් සෙට් නැහැ..රස අවුල්...හෙමීට ටෝක් එකක් දාගෙන තොලකට ගාන්න ඉතින් හොද අර වගේ එකක් තමයි..යාළුවො සෙට් වෙලා වගේ බොනවානම් ස්ට්‍රොන්ග් ගහනවා..මික්ස් එකේ..ඒ ඉතින් ඉද හිට වටෙන්නම සෙට් වෙන වෙලාවල් වල විතරයි...සාමන්යෙන් බොන්නේ පොඩ්ඩයි..
    :yes: :yes: :yes: :yes:

    යන්තම් ඇති Lion Stout බොන උන් 3ක් ඉන්නවා. අන්න Beer.
    :love::love::love::love::love:
    thithaine ban
    ------ Post added on Feb 7, 2021 at 8:23 PM