uba denennah mokada uba nahaya eka huru wena nisaOnly Lion Stout. බිව්වට ගද ගහන්නෙත් නෑ. ළාගර් බොන්නෙ කෙල්ලොනේ ඊයා.

Umba danna magula thamaOnly Lion Stout. බිව්වට ගද ගහන්නෙත් නෑ. ළාගර් බොන්නෙ කෙල්ලොනේ ඊයා.
ලාගර් බිව්වම වඩිනවද බං ඊයා.Umba danna magula thama
Larger wala thama beer wala niyama alcohol % eka thiyenne
Ita wadi hama ekakatama eka eka ewa kalawam karala thama % eka wadi karala tiyenne
Man me stout narakai kiyanawa neme
Lager වලින් විතරයි බියර් වල නියම බෙනිෆිට්ස් හම්බෙන්නේ
Lager වලින් විතරයි බියර් වල නියම බෙනිෆිට්ස් හම්බෙන්නේ
ලාගර් බිව්වම වඩිනවද බං ඊයා.
ගඳයි චූ බරයි විතරයි ඉතිරි වෙන්නෙ.
බොන්න එපා මලම ජරාවක්,උබ ඕක බොන්න හිතන් ඉන්නවනම් ජින්ජර් බියර් එකක් බීපන් ඊට වඩා හොදයි
yep yep, man biwwa bn. melo rahak ne thamaබොන්න එපා මලම ජරාවක්,උබ ඕක බොන්න හිතන් ඉන්නවනම් ජින්ජර් බියර් එකක් බීපන් ඊට වඩා හොදයි
Lion lager eka bn...natham carlsberg
ආතල් එකට බොනවානම් බොන්නේ 4.4% වගේ එකක්...ස්ට්‍රොන්ග් නම් සෙට් නැහැ..රස අවුල්...හෙමීට ටෝක් එකක් දාගෙන තොලකට ගාන්න ඉතින් හොද අර වගේ එකක් තමයි..යාළුවො සෙට් වෙලා වගේ බොනවානම් ස්ට්‍රොන්ග් ගහනවා..මික්ස් එකේ..ඒ ඉතින් ඉද හිට වටෙන්නම සෙට් වෙන වෙලාවල් වල විතරයි...සාමන්යෙන් බොන්නේ පොඩ්ඩයි..

thithaine banයන්තම් ඇති Lion Stout බොන උන් 3ක් ඉන්නවා. අන්න Beer.
![]()
ammo iguru rasa withari

ආසම ටික