SuperMicro කියල බ්රෑන්ඩ් එකක්. Designed in USA කියලා බෝඩ් එකේ ගහල තියෙනවා. පාවිච්චි කරලා තියෙනවද? server board ගහනවා කියල තමා උන්ගේ සයිට් එකේ තියෙන්නේ.
oo oya brand eke mb ekak thibba mata aulak na aurudu 10k use kara eth outdates nisa ain kara misak wena ledakata nemeSuperMicro කියල බ්රෑන්ඩ් එකක්. Designed in USA කියලා බෝඩ් එකේ ගහල තියෙනවා. පාවිච්චි කරලා තියෙනවද? server board ගහනවා කියල තමා උන්ගේ සයිට් එකේ තියෙන්නේ.
![]()
mama dekak genawa dekama leda yako. habai used karapuwa. nedakin...oo oya brand eke mb ekak thibba mata aulak na aurudu 10k use kara eth outdates nisa ain kara misak wena ledakata neme
Fault apuwa hadala denawa athi botamama dekak genawa dekama leda yako. habai used karapuwa. nedakin...![]()
ඔක්කොම designed in USA තමා යකෝ, හැබැයි copied by chinksSuperMicro කියල බ්රෑන්ඩ් එකක්. Designed in USA කියලා බෝඩ් එකේ ගහල තියෙනවා. පාවිච්චි කරලා තියෙනවද? server board ගහනවා කියල තමා උන්ගේ සයිට් එකේ තියෙන්නේ.
![]()
ටවුමේ මැසිම් හදන එකා මේ බෝඩ් එක දැකලා කිව්වා 2008 ඉඳන් මැසිම් හදනවයි මේ ජාතියේ බෝඩ් එකක් අදමයි දැක්කේ ඇහුවේ කියල. unbranded board එකක් කිව්වා.Fault apuwa hadala denawa athi bota
pawichchi karala naha isara idala ahala thiyenwa. server brand ekak neda. godak reliable athi.
its fucking old old brand. specialized in server and workstations!
Good brand. Used to be a server maker. Reliable brand.
එකක් ගෙනාව, උට ඕන වෙලාවට විතරයි ඔන් වෙන්නේ, ඒක දීල තව එකක් ගෙනාව, දැන් ඒකට කරන්ට් ඒක දීපු ගමන් ඔටෝ ඔන් වෙනවා. පවර් ස්විච්, ජම්ප් ස්ටාට් මුකුත් ඕන නෑ. ඒ මදිවට පැය බාගයක් යද්දී රිස්ටාර්ට් වෙනවා.ow hoda brand ekak,servers,ws walata thama godak enne
ඔව් මේක අරගෙන පාඩමක් ඉගෙනගත්තා..Known brand ekak ganin ban
ASUS
MSI
Gigabyte
Biostar
Asrock
mama dekak genawa dekama leda yako. habai used karapuwa. nedakin...![]()