උඹලා මේක දැක්කද පට්ට අතල් ඕයි

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උඹලා මේක දැක්කද පට්ට අතල් ඕයි

    උඹලා මේක දැක්කද පට්ට අතල් ඔයි... :rofl: :rofl: :rofl:



    repost නම් sorry වෙන්න ඕනේ... :rofl: :rofl: :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටම ආතල් බං.. මේ චැනල් එකේ පට්ටම වීඩියෝ තියෙනවා.. බලපං අනිත් ඒවත්.. සුපිරි කට්ටක් කනවා ඇති මුන් මේක කරන්න..
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    පට්ටම ආතල් බං.. මේ චැනල් එකේ පට්ටම වීඩියෝ තියෙනවා.. බලපං අනිත් ඒවත්.. සුපිරි කට්ටක් කනවා ඇති මුන් මේක කරන්න..

    රිදෙන්න දැනෙන්න දෙනවා මුන්...
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අනේ පබා.. කව්ද මේ බැල්ලිට චන්දේ දුන්නේ බං. ලැජ්ජයි බං බලද්දි