Ow uba kiyala thiyana eka 100% Hari,godak kendarkarayo minissu rawattanawa,haamuduruwaruth okkoma Sapa balagena thamai mahana wenne,math ee minissu pilikul karanawaදැන් අප්‍රිකාවේ ඉඳල ආපු මිනිහෙක් ජිරාෆ් කෙනෙක් ගැන කිව්වම ඒ දෙයට හිනා වෙන මිනිස්සු ඉන්න කාලයක් තිබ්බ, දැන් ටෙක්නොලොජි එක තියෙන නිසා අපි අප්‍රිකාවේ ජිරාෆ් ඉන්නවා කියල දන්නවා. මේ තර්කය ගොඩක් හොඳයි.
එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ වෙනත් ලෝකයක් දෙවිවරු භූතයන් ආත්ම මේ දේවල් ගැන කියන උදවිය ඒ ඒ දේවල් ගැන දන්නේ කොහොමද?
අපට දැනෙනවට වඩා හොඳ සෙන්ස් එකක්, මොකක් හරි අභූත ශක්තියක් තියෙනවා කියල කියපු හැම මිනිහම ව්‍යාජ තක්කඩියෙක් කියල ඔප්පු වෙලා තියෙනවා, ඇතැමුන්ට ලිංගික අපචාර චෝදනා ඇවිත් හිරෙත් ගිය තක්කඩි. එහෙම තක්කඩියෙක් කියපු දෙයක් විශ්වාස කරලා කාලය ධනය ශ්‍රමය නාස්තිකිරීම පිස්සුවක් නොවේද? ඔය ඊනියා පැවිද්දන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ, ඒ මදිවාට කියනවා ඒ දේවල් දෙවියන් දුන්නු දේවල්, පින ලැබීම නිසා ලැබුණු දේවල් එහෙම, එත් ඒ දේවල් දෙන අසරණ මිනිස්සු ජීවිතකාලේම දුක් විඳලා පින් තකා කියල අර තක්කඩින්ට තමන් ඉතා අමාරුවෙන් උපයන ධනය දෙනවා, ඒ කරන්නේ මේ කාලේ නොලැබෙන දෙය මතු ආත්මයක, දිව්‍යලොකයකදී ලැබෙන්න කියල. ඇත්තටම අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු රවටන කාලකණ්නි මට පිළිකුල්. ඒ ඒ දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, ඔවුන් අනුන්ට කරදරයක් නෑ නේ, ඉතින් මොකද කියල අහන උනුත් ඉන්නවා, එත් හිතන්න අරතරම් අහිංසක මනුස්සයෙක් රවටන එකා කරන්නේ නරුම තුච්ඡ නින්දිත වැඩක් නොවේද කියල.
කොටින්ම කිව්වොත් ඔය ආගම් කියවන ආදී ශාස්තෘවරුන් පවා යම් යම් මානසික රෝග තිබුණු උදවිය, මෙගලෝමෙනියක් හෝ පැරනොයිඩ් තත්ත්ව තිබුණු එවුන්.
ජීවයේ ඇරඹුම විකාශනය, පරිනාමය, මනුෂ්‍ය හැසිරීම්, දැන් කාලයේ විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්, ඒත් ඒ දේවල් පැහැදිළි කල නොහැකි වුනු කාලයක මිනිසූන් තමන්ගේ ගැටළු ප්‍රශ්ණ විසඳාගන්න යොදාගත් උපක්‍රමයක් තමයි ආගම, කොතෙක් ආගම් තිබුනත් පැහැදිළි කල නොහැකි දේවල් ඒවා වලත් තියෙන්නේ ඒ යුග වල ජීවත් වුනු ආගමික නායකයන්ට ඒ ඒ ගැටළු විසඳීමට අවශ්‍ය වන මූලික පදනම නොතිබීමයි. ඒ නිසයි ආගම් වල ප්‍රශ්ණ කල නොහැකි ප්‍රශ්ණ නොකළයුතු තැන් තිබෙන්නේ,
ethakota sahoo
kenek merunama aaya ipadenne nedda
ipadenne nethnam pin pau kyala deyak wedak ne needa
ipadenawa nam marila iwaarwela aaya ipadenakam athara meda kaalaya mokakda
mama ahala thiyenne ගන්ධබ්භ kiyala
ඕකට සරලව කියන්නේ බන් බෞතිකවාදය කියලා(මගේ ජිවිතෙන් අවුරුදු 4ක් මම දැඩි බෞතිකවදියෙක්) උඹ කියනවනේ ආගමේ ප්‍රශ්න කරන්න බැරි තැන් තියෙනවා කියලා. විද්‍යාවෙත් තියෙනවා. උදාහරනෙකට ලෝකේ මැව්වේ දෙයියෝනම් දෙයියෝ මැව්වේ කවුද? එතකොට විද්යාග්නයක්න්ගෙන් අහන්න පුළුවන් ඔක්කොම පටන් ගත්තේ big bang එකෙන්නම් ඊට කලින් තිබ්බේ මොකක්ද? ඔය දෙකම එකම ප්‍රශ්නේ. වැඩේ දෙයියෝන්ගේ ප්‍රශ්නේ අහනකොට මල පනින සෙට් එක නෙවේ big bang එකේ ප්‍රශ්නේ අහද්දී මල පනින්නේ. මේ ලෝකේ මොන වගේ තැනක්ද මොන වගේ දෙයක්ද කියලා කිසිම කෙනෙකුට හරියට කියන්න බෑ. මොකද ඒ දේවල් අපේ දැනුම් සිමාවෙන් ගොඩක් එහා තියෙන දේවල්.ඔව් එහෙම ගන්දබ්භ කියල දෙයක් නැහැ, මැරිලා උපදින්නේ නැහැ. පින් පව් නැහැ!
එත් ජීවිතයේ පැවැත්මට මිනිස්සුන්ගේ සාමකාමී ජීවිතයකට අවශ්‍ය දේවල් තියෙනවා, අපි හොඳ සහ නරක කියන්නේ ඒ දේවල් වලට, දැන් විදුලිය සැර වදින්න පුළුවන් නිසා දරුවෙක්ට විදුලි උපකරණ අල්ලන්න දෙන්නේ නැහැ, ඒ දෙය නරක නිසා. ඉස්සර වගේ තදින් පහරදීම් මානසික සුවයට නුසුදුසු බව දන්නා නිසා අපි දැන් දරුවෙක් හික්මවන්න ඒ දේවල් යොදවන්නේ නැහැ. මොකද ඒ දේවල් නරක කියල අපි දන්නා නිසා. මෙහෙම දැනුමක් නොතිබුන කාලයක ඒවා පැහැදිළි කරන්න තමයි ආගම යොදාගත්තේ,
මේ යුගයේ හොඳින්ප ජීවත් වුවොත් පර ලෝකය වඩාත් හොඳින් ගෙවන්න පුළුවන් කියන මතය ආගමේ පැවැත්මට, මිනිස්සු පෙළඹවීම සඳහා යොදාගත් දක්ෂ උපක්‍රමයක්. පර ලෝකයේ හොඳ ජීවිතයක් ගෙවන්න වඩාත් ආගමානුකූලව ඉන්න කියල ආගමික නායකයන් අපට කියනවා. ආපසු උත්පත්තියක් ඇත යන්න පැහැදිළි කරන්න තමයි ඔය ගන්දබ්භ කතා හදාගෙන තියෙන්නේ.
නූතන යුගයේ මිනිහෙක්ට හොඳ නරක තේරුම්ගන්න ආගම අවශ්‍ය නැහැ, සමාජයේ යහපැවැත්මට මේ දෙය හොඳ මේ දෙය නරක කියන්න ආගම අවශ්‍ය නැහැ, ආගම කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ ගැටළු විසඳාගන්න භාවිතා කල පැරණි උපකරණයක්, හරියට ආදිකල්පික තොවිල් පවිල් වෛද්යාක්රම මගින් කල දෙය වඩාත් හොඳින් නූතන විද්‍යාත්මක ක්‍රම වලින් කරන්න පුළුවන්කම තියෙද්දී අපි පරණ ගතානුගතික ක්‍රම භාවිතා නොකරනවා වගේ.
හොඳ මිනිහෙක් වෙන්න, අනුන්ට කරදරයක් නොවී ඉන්න, එයින් සමාජයේ පැවැත්ම තහවුරුවෙනවා කියන්න අපිට තියෙනවා සාමාන්‍ය දැනුම, අපේ මුතුන්මිත්තන්ගේ වැරදීම් නිසා වුනු විනාශයන් ගැන අතීත සාක්ෂි. ඉතින් එහෙම සමාජයට අහිතකර එකෙක් ඉන්නවා නම් ඒවාත් ශිෂ්ඨ විදිහට හික්මවන්න අපට තියෙනවා නීති පද්ධතියක්,(මෙයටත් ආගමේ සම්බන්ධකම් තියෙනවා තමයි).
ඉතින් අපට තවදුරටත් ආගම් අවශ්‍ය නැහැ.
ඔව් එහෙම ගන්දබ්භ කියල දෙයක් නැහැ, මැරිලා උපදින්නේ නැහැ. පින් පව් නැහැ!

A typical wise guy who has learned a bit of science. How can you criticize those eastern teachings without following them? Yes, people like you read about them, but only for the purpose of criticizing them. Everything in this world cannot be explained by modern science. Those so called scientists believed that the atom is the smallest particle until they found out about electrons and protons. Modern science is still developing. In another 100 years, people will laugh at today's modern science. Yes, it helps people to survive. But eastern teachings are not just about survival. At least do some proper research before criticizing.ඔන්න ඕක තමයි LTTE එක හිතන විදියත්, ඒකනේ ලන්කාවේ ඉතිහසය ප්‍රබන්ධයක් කියන්නේ. එතකොට හිතපං ඔය මාර්ක්ස් ඉපදෙන්න කලින් මිනිස්සු ජීවත් වෙන්න ඇත්තේ කොහොමද? අද වගේ වෛද්‍ය විද්‍යාව දියුණු නෑ,සන්නිවේදනය නෑ, පොලීසි තිබුනේ නෑ, මිනිස්සු සිය දිවි නසාගත්තෙත් නෑ, දෙවියන් යැදීමෙන් තමයි ඔක්කොම කරගත්තේ.දැන් අප්‍රිකාවේ ඉඳල ආපු මිනිහෙක් ජිරාෆ් කෙනෙක් ගැන කිව්වම ඒ දෙයට හිනා වෙන මිනිස්සු ඉන්න කාලයක් තිබ්බ, දැන් ටෙක්නොලොජි එක තියෙන නිසා අපි අප්‍රිකාවේ ජිරාෆ් ඉන්නවා කියල දන්නවා. මේ තර්කය ගොඩක් හොඳයි.
එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ වෙනත් ලෝකයක් දෙවිවරු භූතයන් ආත්ම මේ දේවල් ගැන කියන උදවිය ඒ ඒ දේවල් ගැන දන්නේ කොහොමද?
අපට දැනෙනවට වඩා හොඳ සෙන්ස් එකක්, මොකක් හරි අභූත ශක්තියක් තියෙනවා කියල කියපු හැම මිනිහම ව්‍යාජ තක්කඩියෙක් කියල ඔප්පු වෙලා තියෙනවා, ඇතැමුන්ට ලිංගික අපචාර චෝදනා ඇවිත් හිරෙත් ගිය තක්කඩි. එහෙම තක්කඩියෙක් කියපු දෙයක් විශ්වාස කරලා කාලය ධනය ශ්‍රමය නාස්තිකිරීම පිස්සුවක් නොවේද? ඔය ඊනියා පැවිද්දන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ, ඒ මදිවාට කියනවා ඒ දේවල් දෙවියන් දුන්නු දේවල්, පින ලැබීම නිසා ලැබුණු දේවල් එහෙම, එත් ඒ දේවල් දෙන අසරණ මිනිස්සු ජීවිතකාලේම දුක් විඳලා පින් තකා කියල අර තක්කඩින්ට තමන් ඉතා අමාරුවෙන් උපයන ධනය දෙනවා, ඒ කරන්නේ මේ කාලේ නොලැබෙන දෙය මතු ආත්මයක, දිව්‍යලොකයකදී ලැබෙන්න කියල. ඇත්තටම අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු රවටන කාලකණ්නි මට පිළිකුල්. ඒ ඒ දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, ඔවුන් අනුන්ට කරදරයක් නෑ නේ, ඉතින් මොකද කියල අහන උනුත් ඉන්නවා, එත් හිතන්න අරතරම් අහිංසක මනුස්සයෙක් රවටන එකා කරන්නේ නරුම තුච්ඡ නින්දිත වැඩක් නොවේද කියල.
කොටින්ම කිව්වොත් ඔය ආගම් කියවන ආදී ශාස්තෘවරුන් පවා යම් යම් මානසික රෝග තිබුණු උදවිය, මෙගලෝමෙනියක් හෝ පැරනොයිඩ් තත්ත්ව තිබුණු එවුන්.
ජීවයේ ඇරඹුම විකාශනය, පරිනාමය, මනුෂ්‍ය හැසිරීම්, දැන් කාලයේ විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්, ඒත් ඒ දේවල් පැහැදිළි කල නොහැකි වුනු කාලයක මිනිසූන් තමන්ගේ ගැටළු ප්‍රශ්ණ විසඳාගන්න යොදාගත් උපක්‍රමයක් තමයි ආගම, කොතෙක් ආගම් තිබුනත් පැහැදිළි කල නොහැකි දේවල් ඒවා වලත් තියෙන්නේ ඒ යුග වල ජීවත් වුනු ආගමික නායකයන්ට ඒ ඒ ගැටළු විසඳීමට අවශ්‍ය වන මූලික පදනම නොතිබීමයි. ඒ නිසයි ආගම් වල ප්‍රශ්ණ කල නොහැකි ප්‍රශ්ණ නොකළයුතු තැන් තිබෙන්නේ,
A typical wise guy who has learned a bit of science. How can you criticize those eastern teachings without following them? Yes, people like you read about them, but only for the purpose of criticizing them. Everything in this world cannot be explained by modern science. Those so called scientists believed that the atom is the smallest particle until they found out about electrons and protons. Modern science is still developing. In another 100 years, people will laugh at today's modern science. Yes, it helps people to survive. But eastern teachings are not just about survival. At least do some proper research before criticizing.
What you call "Science" is not Science at all, You just think it's science because that's the only "science" you know. That's called reductive physicalism. A scientist can be someone who's in laboratory or someone who's meditating under a tree. But we are only practiced to believe that only laboratory people are real scientists.A typical wise guy who has learned a bit of science- true, you know everyone cannot be a jack of all trades.
Criticism is good, much better than killings of in God's name. or looting poor buggers in the religion's name. wasting or spoiling childhood in religion's name.
Of course, science is evolving, that’s the greatness of science, we all are learning, we all are humble beings of science.![]()
A typical wise guy who has learned a bit of science- true, you know everyone cannot be a jack of all trades.
Criticism is good, much better than killings of in God's name. or looting poor buggers in the religion's name. wasting or spoiling childhood in religion's name.
Of course, science is evolving, that’s the greatness of science, we all are learning, we all are humble beings of science.![]()
උබ උනකට හිස කැක්කුමකට පෙත්තක් බීලම නැද්ද...What you call "Science" is not Science at all, You just think it's science because that's the only "science" you know. That's called reductive physicalism. A scientist can be someone who's in laboratory or someone who's meditating under a tree. But we are only practiced to believe that only laboratory people are real scientists.
I don't think he is trying to crtisice eastern knowledge,I think he is at that stage of life that belives there is nothing more greater than scienceA typical wise guy who has learned a bit of science. How can you criticize those eastern teachings without following them? Yes, people like you read about them, but only for the purpose of criticizing them. Everything in this world cannot be explained by modern science. Those so called scientists believed that the atom is the smallest particle until they found out about electrons and protons. Modern science is still developing. In another 100 years, people will laugh at today's modern science. Yes, it helps people to survive. But eastern teachings are not just about survival. At least do some proper research before criticizing.
ඒ දෙවියෝ නෙමෙයි යක්කු.දෙවියෝ කියන්නේ ආත්ම විස්වාසයක් නැති උන් ව බය කරන්න හදපු කොන්සේප්ට් එකක්.
What you call "Science" is not Science at all, You just think it's science because that's the only "science" you know. That's called reductive physicalism. A scientist can be someone who's in laboratory or someone who's meditating under a tree. But we are only practiced to believe that only laboratory people are real scientists.