උඹලා හිතෙන්නේ දෙවියෝ අපිට

God help or not?

  • නෑ

    Votes: 30 54.5%
  • ඔව්

    Votes: 25 45.5%

  • Total voters
    55

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹ ඔය කියන ඒක දෙවි කෙනෙක් හරි දැකලා තියනවා නම් ඒ දැකපු ඩයල් එකෙන් අහපන් උදව් කරලා තියනවද කියලා....ස්වභාවදහම නම් මට උදව් වෙලා තියනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    There are two kinds of gods.Devas and deity's(ishta devatha etc)devas are real devas living on other realms.Deity's are energy forms created by humans(rishis) to assist them in various problems(kali,saraswathi,lakshmi etc)They don't have self awareness as devas they are just energy forms whoever knows how to attract that energy can use it.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දෙවියෝ කියල කෙනෙක් නෑ,
    යක්කු, ජින්, භූතයෝ, ආත්ම, ගන්ධබ්භ මේ මෙලෝ දෙයක් නැහැ

    වෝට් කරන්න විදිහක් නැහැ, ගොඩ් කියල කෙනෙක් නැහැ උදව්ව තියෙන්නේ තමන්ගේ අතේ, හොඳ යාළුවො ඥාතීන් ගෙන් උදව් ඉල්ලාපන්, පටස් ගාල බොක්කෙන්ම උදව් කරයි.

    උඹ පොළවේ හැපිලා ඉල්ලුවත් ගෝඩ්ල එන්නේ නෑ, පාරේ යන ඩෝග් ල නම් ඇවිත් බලාවි මොකෝ මූට හැදුනු පිස්සුව කියල.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    There are two kinds of gods.Devas and deity's(ishta devatha etc)devas are real devas living on other realms.Deity's are energy forms created by humans(rishis) to assist them in various problems(kali,saraswathi,lakshmi etc)They don't have self awareness as devas they are just energy forms whoever knows how to attract that energy can use it.
    ඔය කියන්නේ මල පෙරේතයො ගැන නේ, සමහර ප්‍රේතයො මිනිස්සුන්ට වඩා බලවත් උදා: සමහර ප්‍රේතයො අහසින් යනවා, මිනිස්සුන්ට කරදර කරනවා, etc.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඔය කියන්නේ මල පෙරේතයො ගැන නේ, සමහර ප්‍රේතයො මිනිස්සුන්ට වඩා බලවත් උදා: සමහර ප්‍රේතයො අහසින් යනවා, මිනිස්සුන්ට කරදර කරනවා, etc.

    Labba thama
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හොඳ ධාර්මිකව ජීවත් වෙනවනම් දෙවියො බලයි. නැත්තම් ඕන මල පෙරේතයෙක් දිහා, උන්ගෙ අම්මල දිහා බලන දෙවි කෙනෙක් Elakiriye ඉන්නෙ. :frown:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    දෙවියෝ කියල කෙනෙක් නෑ,
    යක්කු, ජින්, භූතයෝ, ආත්ම, ගන්ධබ්භ මේ මෙලෝ දෙයක් නැහැ

    වෝට් කරන්න විදිහක් නැහැ, ගොඩ් කියල කෙනෙක් නැහැ උදව්ව තියෙන්නේ තමන්ගේ අතේ, හොඳ යාළුවො ඥාතීන් ගෙන් උදව් ඉල්ලාපන්, පටස් ගාල බොක්කෙන්ම උදව් කරයි.

    උඹ පොළවේ හැපිලා ඉල්ලුවත් ගෝඩ්ල එන්නේ නෑ, පාරේ යන ඩෝග් ල නම් ඇවිත් බලාවි මොකෝ මූට හැදුනු පිස්සුව කියල.
    Ubage senses walata ahu wenne bathi deyak naa kiyana ekak waradi neda

    Hithapan Ada kaale wage technology mukuth nathi kaaleka ubata kiyanawa africa kiyala continent ekak thiyanawa eeke giraffe kiyala bella diga sathek innawa kiwwoth uba wishwasa karanne nathi wei
    Uba wishwasa nokeruwata eeka boruwak wenne naa neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියල වැඩක් නෑ පේන්නේ නැද්ද දෙයියෝන්ගේ උදව්වෙන් අපි මේ කොච්චර සැපට ජොලියේ කිසි කරදරයක් ඉන්නවද :baffled:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ubage senses walata ahu wenne bathi deyak naa kiyana ekak waradi neda

    Hithapan Ada kaale wage technology mukuth nathi kaaleka ubata kiyanawa africa kiyala continent ekak thiyanawa eeke giraffe kiyala bella diga sathek innawa kiwwoth uba wishwasa karanne nathi wei
    Uba wishwasa nokeruwata eeka boruwak wenne naa neda
    Very true, Eth Oka therum karanna ba bn unta, mokada un owata proof illagena natanawa. Scientifically prove karanna kiyanawa. Eta wada hondai kata wahan Inna eka.
     
    • Like
    Reactions: animation

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දෙවියෝ කියල කෙනෙක් නෑ,
    භූතයෝ, ආත්ම, ගන්ධබ්භ මේ මෙලෝ දෙයක් නැහැ

    ethakota sahoo
    kenek merunama aaya ipadenne nedda

    ipadenne nethnam pin pau kyala deyak wedak ne needa
    ipadenawa nam marila iwaarwela aaya ipadenakam athara meda kaalaya mokakda
    mama ahala thiyenne ගන්ධබ්භ kiyala
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Ubage senses walata ahu wenne bathi deyak naa kiyana ekak waradi neda

    Hithapan Ada kaale wage technology mukuth nathi kaaleka ubata kiyanawa africa kiyala continent ekak thiyanawa eeke giraffe kiyala bella diga sathek innawa kiwwoth uba wishwasa karanne nathi wei
    Uba wishwasa nokeruwata eeka boruwak wenne naa neda

    දැන් අප්‍රිකාවේ ඉඳල ආපු මිනිහෙක් ජිරාෆ් කෙනෙක් ගැන කිව්වම ඒ දෙයට හිනා වෙන මිනිස්සු ඉන්න කාලයක් තිබ්බ, දැන් ටෙක්නොලොජි එක තියෙන නිසා අපි අප්‍රිකාවේ ජිරාෆ් ඉන්නවා කියල දන්නවා. මේ තර්කය ගොඩක් හොඳයි.

    එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ වෙනත් ලෝකයක් දෙවිවරු භූතයන් ආත්ම මේ දේවල් ගැන කියන උදවිය ඒ ඒ දේවල් ගැන දන්නේ කොහොමද?

    අපට දැනෙනවට වඩා හොඳ සෙන්ස් එකක්, මොකක් හරි අභූත ශක්තියක් තියෙනවා කියල කියපු හැම මිනිහම ව්‍යාජ තක්කඩියෙක් කියල ඔප්පු වෙලා තියෙනවා, ඇතැමුන්ට ලිංගික අපචාර චෝදනා ඇවිත් හිරෙත් ගිය තක්කඩි. එහෙම තක්කඩියෙක් කියපු දෙයක් විශ්වාස කරලා කාලය ධනය ශ්‍රමය නාස්තිකිරීම පිස්සුවක් නොවේද? ඔය ඊනියා පැවිද්දන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ, ඒ මදිවාට කියනවා ඒ දේවල් දෙවියන් දුන්නු දේවල්, පින ලැබීම නිසා ලැබුණු දේවල් එහෙම, එත් ඒ දේවල් දෙන අසරණ මිනිස්සු ජීවිතකාලේම දුක් විඳලා පින් තකා කියල අර තක්කඩින්ට තමන් ඉතා අමාරුවෙන් උපයන ධනය දෙනවා, ඒ කරන්නේ මේ කාලේ නොලැබෙන දෙය මතු ආත්මයක, දිව්‍යලොකයකදී ලැබෙන්න කියල. ඇත්තටම අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු රවටන කාලකණ්නි මට පිළිකුල්. ඒ ඒ දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, ඔවුන් අනුන්ට කරදරයක් නෑ නේ, ඉතින් මොකද කියල අහන උනුත් ඉන්නවා, එත් හිතන්න අරතරම් අහිංසක මනුස්සයෙක් රවටන එකා කරන්නේ නරුම තුච්ඡ නින්දිත වැඩක් නොවේද කියල.

    කොටින්ම කිව්වොත් ඔය ආගම් කියවන ආදී ශාස්තෘවරුන් පවා යම් යම් මානසික රෝග තිබුණු උදවිය, මෙගලෝමෙනියක් හෝ පැරනොයිඩ් තත්ත්ව තිබුණු එවුන්.

    ජීවයේ ඇරඹුම විකාශනය, පරිනාමය, මනුෂ්‍ය හැසිරීම්, දැන් කාලයේ විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්, ඒත් ඒ දේවල් පැහැදිළි කල නොහැකි වුනු කාලයක මිනිසූන් තමන්ගේ ගැටළු ප්‍රශ්ණ විසඳාගන්න යොදාගත් උපක්‍රමයක් තමයි ආගම, කොතෙක් ආගම් තිබුනත් පැහැදිළි කල නොහැකි දේවල් ඒවා වලත් තියෙන්නේ ඒ යුග වල ජීවත් වුනු ආගමික නායකයන්ට ඒ ඒ ගැටළු විසඳීමට අවශ්‍ය වන මූලික පදනම නොතිබීමයි. ඒ නිසයි ආගම් වල ප්‍රශ්ණ කල නොහැකි ප්‍රශ්ණ නොකළයුතු තැන් තිබෙන්නේ,