Ninda yan na yako. ashwa munu, bahirawayo penna gatta matath meka dakala
ow parana ewa.කෝ බන් ඔය ෆොටෝ ටික නෑනේ. පරණ එව්වා වගයක්ද. අදක ඊයෙක දාපුවා නම් නෙමෙයි වගේ.
mama dapu post ekath balapanko..Ninda yan na yako. ashwa munu, bahirawayo penna gatta matath meka dakala

උන් ටික එකතු වෙලා මරල ද කොහෙදසංවේදී අය නැරඹීමෙන් වලකින්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ ඔය නිධානයක් ගන්න ගිහින් බහිරවයෙක් ගහලා මැරිලාලු. ගන්න ගිය උන් තමා අන්තිමේදී පොලිසියට එන්න කියලා තියෙන්නේ බය වෙච්චි පාර. ඕවට යන්න එපා පිස්සු විකාර වෙනවා ජීවිත. සාධාරණ විදියට හම්බු කරන් ජීවත් වෙන්න.![]()
View attachment 178509
View attachment 178510
View attachment 178511
View attachment 178512
View attachment 178513
අර හූනියම් කරපු නාකි වේසි ගැන දැනගෙනත් නිකං අයින් වෙලා ආවෙ කොහොමද බං? කොහොමද ඉවසුවෙ එහෙම දෙයක්.

මේ දැනුත් එකෙක් මේසේ ඉස්සරහ book rack එකට ටිකක් එහායින් එබිල බලල ගියා. කුරු, හෙවනැලි වගේ dial.![]()
ඒනං උබ ත්රෙඩ් හදාගෙන nude ෆොටෝ ශෙයා කරපු නිසා සූසයිඩ් කරගත්ත ගෑනු හොල්මනක්ද කොහෙදඅද නං උබර් ඉවරයි සගෝ
අද තමා උබර් සුදු වත ඇදි කත සිරාවට දකින්නෙ
![]()
Shadow people කියන උන් නේද. මාත් දැකල තියෙනව කීප සැරයක්ම.oh, මුන් ගැනුද පිරිමිද කියල හොයගන්න බැ බොල. කිසිම horror සීන් එකක් නැ. එනවා.... යනවා... දැන් අවුරුදු ගානක වෙලේ ඉදන්. එක දිගට දකින්න එන්නෙත් නැ..
![]()
මේ වගේ හැබැයි කුරුයි.. ඇස්, අත පය, කන් අනන් මනන් මුකුත් නැ. ඔලුව හරිය රවුම්.
eke thamai pattama holman katha tika thiyenne. ewa baluwama maasekatawath ndaa ganna ba.තොපිට ඔච්චර හොල්මන් කතා ඕන නම් එළකිරි භූත කොටුවේ කතා බලපන්කො. මේ අලුතෙන් ත්රෙඩ් ඕපන් කරන්නේ. මාත් තනියම ඉන්නේ.
ah.. moko wenne mekata. gedarin yawaganna bari weida?කපුරු තෙල් පහනක් පත්තු කරලා බලපන්.
කපුරු සුවද උන්ට විසලු.ah.. moko wenne mekata. gedarin yawaganna bari weida?
Flare එකක් වෙන්න විදියක් නෑ බන්. මොකද dlare එකක් උඩ යන විදියට නෙමෙයි ඒ එලිය "හැසිරුනේ". ඒ වේලාවේ ඉඩමේ ඒ හරියේ වෙන කවුරුවත් ඉන්න විදියකුත් නෑ. ඒ අහල පහල ගේකුත් නෑ.Flare (පැරා) එකක් වෙන්න ඇති.
බෝම්බෙ countdown එකේ සද්දෙ වගේ කෑගහන මොකෙක් හරි සතෙක් ඉන්නවා. සමහර දවස් වල රෑට ඇහෙනවා.
* උඹේ අත්දැකීම වෙන එකක්ද දන්නෑ ඉතිං.
පිටසක්වල යාන සීන් එකකුත් වගේ ටිකක්Flare එකක් වෙන්න විදියක් නෑ බන්. මොකද dlare එකක් උඩ යන විදියට නෙමෙයි ඒ එලිය "හැසිරුනේ". ඒ වේලාවේ ඉඩමේ ඒ හරියේ වෙන කවුරුවත් ඉන්න විදියකුත් නෑ. ඒ අහල පහල ගේකුත් නෑ.
සද්දේ නම් සතෙක් කරපු එකක් කියලා හිතන්න අ
ආමාරුයි බන්. No idea whatsoever.
UFO wenne ati bungFlare එකක් වෙන්න විදියක් නෑ බන්. මොකද dlare එකක් උඩ යන විදියට නෙමෙයි ඒ එලිය "හැසිරුනේ". ඒ වේලාවේ ඉඩමේ ඒ හරියේ වෙන කවුරුවත් ඉන්න විදියකුත් නෑ. ඒ අහල පහල ගේකුත් නෑ.
සද්දේ නම් සතෙක් කරපු එකක් කියලා හිතන්න අ
ආමාරුයි බන්. No idea whatsoever.