උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    කෝ බන් ඔය ෆොටෝ ටික නෑනේ. පරණ එව්වා වගයක්ද. අදක ඊයෙක දාපුවා නම් නෙමෙයි වගේ.
    ow parana ewa.

    Ninda yan na yako. ashwa munu, bahirawayo penna gatta matath meka dakala
    mama dapu post ekath balapanko.. :lol: :lol:
    ------ Post added on Jul 18, 2022 at 1:32 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    සංවේදී අය නැරඹීමෙන් වලකින්න.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේ ඔය නිධානයක් ගන්න ගිහින් බහිරවයෙක් ගහලා මැරිලාලු. ගන්න ගිය උන් තමා අන්තිමේදී පොලිසියට එන්න කියලා තියෙන්නේ බය වෙච්චි පාර. ඕවට යන්න එපා පිස්සු විකාර වෙනවා ජීවිත. සාධාරණ විදියට හම්බු කරන් ජීවත් වෙන්න. :love: :yes:

    View attachment 178509

    View attachment 178510

    View attachment 178511
    View attachment 178512
    View attachment 178513
    උන් ටික එකතු වෙලා මරල ද කොහෙද
    බහිරව්වො ගහල කියල බේරෙන්න ඇති
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    අර හූනියම් කරපු නාකි වේසි ගැන දැනගෙනත් නිකං අයින් වෙලා ආවෙ කොහොමද බං? කොහොමද ඉවසුවෙ එහෙම දෙයක්.

    සිරාවට මං එහෙමනං ඕකිගෙ හත්මුතු පරම්පරාවටම හුකවනවා 😠😠
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේ දැනුත් එකෙක් මේසේ ඉස්සරහ book rack එකට ටිකක් එහායින් එබිල බලල ගියා. කුරු, හෙවනැලි වගේ dial. :lol:
     
    • Haha
    Reactions: ERROR40 and nkt

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දකින්න තියෙන්න එපැයි
    එහෙම දෙයක් තියනවද :rolleyes2:
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    issara mcn rupavahini eke giya Mayaranga kiyala teledrama ekak. ammo chu yanna baya hitenawa eke scene matak weddi...holman ma nemei crime mystery thriller wage scene ekak. N'eliye misty env ekai local folklore base karan tamai katawa duwanne...hena guptha feeling ekak enne eka baladdi.....tele eka hoya ganna naa kohewat dan internet eket naa.

    anit eka sankranti film eka...balala nattan hoyala balapan....hik gawenawa bung eke scene walata...full mystery case ekak....direct holman story nemei.

    lankawe man hitanne hadapu sirama item dekak tamai oya deka.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මේ දැනුත් එකෙක් මේසේ ඉස්සරහ book rack එකට ටිකක් එහායින් එබිල බලල ගියා. කුරු, හෙවනැලි වගේ dial. :lol:

    ඒනං උබ ත්‍රෙඩ් හදාගෙන nude ෆොටෝ ශෙයා කරපු නිසා සූසයිඩ් කරගත්ත ගෑනු හොල්මනක්ද කොහෙද 👹 අද නං උබර් ඉවරයි සගෝ 🥲 අද තමා උබර් සුදු වත ඇදි කත සිරාවට දකින්නෙ 😁
     
    • Haha
    Reactions: Champ HB and IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඒනං උබ ත්‍රෙඩ් හදාගෙන nude ෆොටෝ ශෙයා කරපු නිසා සූසයිඩ් කරගත්ත ගෑනු හොල්මනක්ද කොහෙද 👹 අද නං උබර් ඉවරයි සගෝ 🥲 අද තමා උබර් සුදු වත ඇදි කත සිරාවට දකින්නෙ 😁

    oh, මුන් ගැනුද පිරිමිද කියල හොයගන්න බැ බොල. කිසිම horror සීන් එකක් නැ. එනවා.... යනවා... දැන් අවුරුදු ගානක වෙලේ ඉදන්. එක දිගට දකින්න එන්නෙත් නැ..

    JKf6OBh.jpg

    මේ වගේ හැබැයි කුරුයි.. ඇස්, අත පය, කන් අනන් මනන් මුකුත් නැ. ඔලුව හරිය රවුම්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    oh, මුන් ගැනුද පිරිමිද කියල හොයගන්න බැ බොල. කිසිම horror සීන් එකක් නැ. එනවා.... යනවා... දැන් අවුරුදු ගානක වෙලේ ඉදන්. එක දිගට දකින්න එන්නෙත් නැ..

    JKf6OBh.jpg

    මේ වගේ හැබැයි කුරුයි.. ඇස්, අත පය, කන් අනන් මනන් මුකුත් නැ. ඔලුව හරිය රවුම්.
    Shadow people කියන උන් නේද. මාත් දැකල තියෙනව කීප සැරයක්ම.
     
    • Like
    • Wow
    Reactions: IKL and Hello90

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    තොපිට ඔච්චර හොල්මන් කතා ඕන නම් එළකිරි භූත කොටුවේ කතා බලපන්කො. මේ අලුතෙන් ත්‍රෙඩ් ඕපන් කරන්නේ. මාත් තනියම ඉන්නේ.
    eke thamai pattama holman katha tika thiyenne. ewa baluwama maasekatawath ndaa ganna ba.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Flare (පැරා) එකක් වෙන්න ඇති.
    බෝම්බෙ countdown එකේ සද්දෙ වගේ කෑගහන මොකෙක් හරි සතෙක් ඉන්නවා. සමහර දවස් වල රෑට ඇහෙනවා.

    * උඹේ අත්දැකීම වෙන එකක්ද දන්නෑ ඉතිං.
    Flare එකක් වෙන්න විදියක් නෑ බන්. මොකද dlare එකක් උඩ යන විදියට නෙමෙයි ඒ එලිය "හැසිරුනේ". ඒ වේලාවේ ඉඩමේ ඒ හරියේ වෙන කවුරුවත් ඉන්න විදියකුත් නෑ. ඒ අහල පහල ගේකුත් නෑ.
    සද්දේ නම් සතෙක් කරපු එකක් කියලා හිතන්න අ
    ආමාරුයි බන්. No idea whatsoever.
     
    • Wow
    Reactions: animation

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Flare එකක් වෙන්න විදියක් නෑ බන්. මොකද dlare එකක් උඩ යන විදියට නෙමෙයි ඒ එලිය "හැසිරුනේ". ඒ වේලාවේ ඉඩමේ ඒ හරියේ වෙන කවුරුවත් ඉන්න විදියකුත් නෑ. ඒ අහල පහල ගේකුත් නෑ.
    සද්දේ නම් සතෙක් කරපු එකක් කියලා හිතන්න අ
    ආමාරුයි බන්. No idea whatsoever.
    පිටසක්වල යාන සීන් එකකුත් වගේ ටිකක්
     
    • Like
    Reactions: Night Rider

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Flare එකක් වෙන්න විදියක් නෑ බන්. මොකද dlare එකක් උඩ යන විදියට නෙමෙයි ඒ එලිය "හැසිරුනේ". ඒ වේලාවේ ඉඩමේ ඒ හරියේ වෙන කවුරුවත් ඉන්න විදියකුත් නෑ. ඒ අහල පහල ගේකුත් නෑ.
    සද්දේ නම් සතෙක් කරපු එකක් කියලා හිතන්න අ
    ආමාරුයි බන්. No idea whatsoever.
    UFO wenne ati bung
     
    • Like
    Reactions: Night Rider