hari nehe kiuwe?දැකපු අනික් දෙත් පුදුමයි. නමුත් හරි නෑ වගේ කියන්න එකනම්
hari nehe kiuwe?දැකපු අනික් දෙත් පුදුමයි. නමුත් හරි නෑ වගේ කියන්න එකනම්
Wamaguru mawathe koi hariyedha?අපි අලුතෙන් හදල පදිංචියට ගිය ගෙදර බන් අපි හොදට හිටිය ඒ කලේ, මන් 5 වසරෙ , ඒ කාලේ ණය ප්‍රශ්නයක් තිබ්බා අපේ ගෙදර කෙන්ක්ට්, අහල පහල ගෙවල් කීපයකින් අරගෙනත් තිබ්බ, කොහොමහරි ගිහින් අන්තිමට කන්න නැති තත්වෙට වැටුන, ඒකාලේ හොදට note කරපු එකක් තමා පිරිත් කියල පිරිත් පැන් වත්තට ඉස්සට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ණය කාරයො ඔක්කොම ඇවිල්ල කෑගහන්න ගන්නව.
පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ඔය අංජනමක් බැලුව , මාත් ගියා අම්ම එක්ක එදා, අක්ක ගෙදර හිටියේ A /L වලට පාඩම් කර කර, අංජනම බලපු එකා හරියටම කිව්වා නෙ ගෙරට යන පාරේ ඉදන් ගෙදර තිබ්බ ගස් ජාති එහෙම, ඊට පස්සේ ගැනු ලමෙක් ගේ ඇතුලේ ඉගෙන පාඩම් කරනව කියලත් කිව්වා, උ හරියටම ඔක්කොම කිව්වා, පස්සේ කිව්වා වත්තේ ඉස්සරහ කොනේ බලවත් යකෙක්ව බන්දල ඉන්නව කියල, උට අවතේව කරන්න සෙට් එකකුත් ඉන්නවලු, මන් පට්ට බය උන ඕක අහල, එත් හැබය් අපිට මුකුත් කරදර වෙලා නම් නෑ ගේ ඇතුලේ ඉන්නකොට
අපි ඉස්සර නිදාගන්නේ සාලේ මෙට්ටේ දල ඔක්කොමල, උදේට නැගිටලා බලනකොට රතු පාට බින්දු බින්දු තියෙනව වටේටම ගේ ඇතුලේ tile පොලවේ, aya සමහර දවස් වලට පාන්දරට බල්ලා බුරනවා එක දිගට ගස් දිහා බලන්
ඔහොම ගිහින් එක එක තොවිල් පවා කරා උන් හරි කිව්වට් හරි ගියේ නැ, අපි ගේ විකුනන්න දාලා තිබ්බේ එත් මිනිස්සු බලන්න අවට කව්රුත් අපහු කතා කරන්නේ නැ
ඔහොම ගිහින් සල්ලිත් ඉවර වෙලා වෙන කරන්න දෙයක් ඇත්තෙම් නැති නිසා ඔය පාගොඩ පැත්තේ හපන්ගම කියල ගුරෙක් උ හොදය කියල උව ගෙන්නුව්, මු තව දෙන්නේක් එක්ක අවේ, ඕකට ඕනේ බඩු ඔක්කොමත් ගෙනල්ල මු දැන් උඩ තට්ටුවේ ඉදන් මොනාද මතුරනව්, අපිත් ඔය වැඩ වලට උදව් කර කර හිටිය පහල, මු පස්සේ ර 10ට විතර පඩි පෙළ බැහැගෙන පදිපෙලේ මැදට ඇවිල්ල නැවතිලා හිරියක් ඇරලා තාත්ත එක්ක කතා කර කර හිටිය, එහෙම ඉන්නකොට් මුව එකපාරම පස්සෙන් කව්රු හරි තල්ලු කලා වගේ පහලට දුවගෙන ඇවිල්ල ඉස්සර තිබ්බ බිත්තියේ ඔලුව වැදීල ඔලුව පලුන, පස්සේ තාත්ත අපිට පුටුවලින් ඉදගෙන ඉන්න කියල අරුව් hospital අරන් ගිය, ආපු අනිත් උන් දෙන්නත් ගිය, පස්සේ අරුගේ ඔලුවට මැහුම් දල, උන් අපහු ගෙදර අවෙත් නෑ එහෙම්ම ගිහිල්ල බයට,
පස්සේ ඉතින් මොකක් කරන්නද කියල හිතාගන්න බරුව් ඉන්නකොට් එක පව්ලක් අව ගේ ගන්න, හැබය් අඩු ගානට, කරන්න දෙයක් නැති නිසා වික්ක, ලක්ෂ 150ක් valuation කරපු ගෙදර විකිණුවේ ලක්ෂ 35කට, පස්සේ අපි බඩු අස් කරන් යන දවසේ පහල ගෙදර ආච්චි කෙනක් හිටිය මෙය එකපාරම ඇවිල්ල අඩන්න ගත්ත, පස්සේ මොකොද කියල අහල බලනකොට් මෙන්න කියපි එයාට අපි මෙහෙට අපු දවස් වල ඉරිසියා හිතිලා හුනියමක් කලාලු, කරලා මිනි අළු ගෙනල්ල ඉස්සලු වත්තට වැටට උඩින්අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්‍රශ්න එක්ක,
පස්සේ අපි අලුත් ගෙදරකට ගියා කුලියට,
දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ![]()

koi hariyeda ban? math wanaguru mawathe.අපි අලුතෙන් හදල පදිංචියට ගිය ගෙදර බන් අපි හොදට හිටිය ඒ කලේ, මන් 5 වසරෙ , ඒ කාලේ ණය ප්‍රශ්නයක් තිබ්බා අපේ ගෙදර කෙන්ක්ට්, අහල පහල ගෙවල් කීපයකින් අරගෙනත් තිබ්බ, කොහොමහරි ගිහින් අන්තිමට කන්න නැති තත්වෙට වැටුන, ඒකාලේ හොදට note කරපු එකක් තමා පිරිත් කියල පිරිත් පැන් වත්තට ඉස්සට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ණය කාරයො ඔක්කොම ඇවිල්ල කෑගහන්න ගන්නව.
පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ඔය අංජනමක් බැලුව , මාත් ගියා අම්ම එක්ක එදා, අක්ක ගෙදර හිටියේ A /L වලට පාඩම් කර කර, අංජනම බලපු එකා හරියටම කිව්වා නෙ ගෙරට යන පාරේ ඉදන් ගෙදර තිබ්බ ගස් ජාති එහෙම, ඊට පස්සේ ගැනු ලමෙක් ගේ ඇතුලේ ඉගෙන පාඩම් කරනව කියලත් කිව්වා, උ හරියටම ඔක්කොම කිව්වා, පස්සේ කිව්වා වත්තේ ඉස්සරහ කොනේ බලවත් යකෙක්ව බන්දල ඉන්නව කියල, උට අවතේව කරන්න සෙට් එකකුත් ඉන්නවලු, මන් පට්ට බය උන ඕක අහල, එත් හැබය් අපිට මුකුත් කරදර වෙලා නම් නෑ ගේ ඇතුලේ ඉන්නකොට
අපි ඉස්සර නිදාගන්නේ සාලේ මෙට්ටේ දල ඔක්කොමල, උදේට නැගිටලා බලනකොට රතු පාට බින්දු බින්දු තියෙනව වටේටම ගේ ඇතුලේ tile පොලවේ, aya සමහර දවස් වලට පාන්දරට බල්ලා බුරනවා එක දිගට ගස් දිහා බලන්
ඔහොම ගිහින් එක එක තොවිල් පවා කරා උන් හරි කිව්වට් හරි ගියේ නැ, අපි ගේ විකුනන්න දාලා තිබ්බේ එත් මිනිස්සු බලන්න අවට කව්රුත් අපහු කතා කරන්නේ නැ
ඔහොම ගිහින් සල්ලිත් ඉවර වෙලා වෙන කරන්න දෙයක් ඇත්තෙම් නැති නිසා ඔය පාගොඩ පැත්තේ හපන්ගම කියල ගුරෙක් උ හොදය කියල උව ගෙන්නුව්, මු තව දෙන්නේක් එක්ක අවේ, ඕකට ඕනේ බඩු ඔක්කොමත් ගෙනල්ල මු දැන් උඩ තට්ටුවේ ඉදන් මොනාද මතුරනව්, අපිත් ඔය වැඩ වලට උදව් කර කර හිටිය පහල, මු පස්සේ ර 10ට විතර පඩි පෙළ බැහැගෙන පදිපෙලේ මැදට ඇවිල්ල නැවතිලා හිරියක් ඇරලා තාත්ත එක්ක කතා කර කර හිටිය, එහෙම ඉන්නකොට් මුව එකපාරම පස්සෙන් කව්රු හරි තල්ලු කලා වගේ පහලට දුවගෙන ඇවිල්ල ඉස්සර තිබ්බ බිත්තියේ ඔලුව වැදීල ඔලුව පලුන, පස්සේ තාත්ත අපිට පුටුවලින් ඉදගෙන ඉන්න කියල අරුව් hospital අරන් ගිය, ආපු අනිත් උන් දෙන්නත් ගිය, පස්සේ අරුගේ ඔලුවට මැහුම් දල, උන් අපහු ගෙදර අවෙත් නෑ එහෙම්ම ගිහිල්ල බයට,
පස්සේ ඉතින් මොකක් කරන්නද කියල හිතාගන්න බරුව් ඉන්නකොට් එක පව්ලක් අව ගේ ගන්න, හැබය් අඩු ගානට, කරන්න දෙයක් නැති නිසා වික්ක, ලක්ෂ 150ක් valuation කරපු ගෙදර විකිණුවේ ලක්ෂ 35කට, පස්සේ අපි බඩු අස් කරන් යන දවසේ පහල ගෙදර ආච්චි කෙනක් හිටිය මෙය එකපාරම ඇවිල්ල අඩන්න ගත්ත, පස්සේ මොකොද කියල අහල බලනකොට් මෙන්න කියපි එයාට අපි මෙහෙට අපු දවස් වල ඉරිසියා හිතිලා හුනියමක් කලාලු, කරලා මිනි අළු ගෙනල්ල ඉස්සලු වත්තට වැටට උඩින්අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්‍රශ්න එක්ක,
පස්සේ අපි අලුත් ගෙදරකට ගියා කුලියට,
දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ![]()

වෙලාව හවස හයයි හතලිස් පහ ට ආසන්න ය.උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?
koi hariyeda ban? math wanaguru mawathe.![]()
horahena pare bn, kanda nagagen enakot dakunat thiyena pare, e pare digatam gihin dakunat harunam dakunu paththe dewani gedarWamaguru mawathe koi hariyedha?![]()
Siripade ganada me uba kiyanne..Disclaimer : මම මේවා විශ්වාස කරනවා වත් නෑ වත් කියලා මම කියන්නේ නෑ.
අපි පුංචි කාලේ ඉදන්ම අඩුරන අයියා කෙනෙක් ඉන්නවා. අවුරුදු 30ක් විතර ඇති. පොරට අදුන් බලන්න පුළුවන්. හැබැයි එයා ඒක බිස්නස් එකක් විධියට කරන කෙනෙක් නෙවෙයි. හිතවත් කෙනෙක්ට උඩව්වක් ඕනි උනොත් කරනවා එච්චරයි.
දවසක් මටත් ඕක බලන්න ආසයි කියලා අපේ අදුරණ ගෙදරකට සෙට් උණු වෙලාවක අපි ඔක කළා. මට යම් යම් දේවල් ටිකක් කරන්න කිව්වා ඒ පූජාවට අවශ්‍ය වෙන දේවල්. මමත් කළා ඉතින්.
පස්සේ පහන් එහෙම පත්තු කරලා පොර සාස්ථාර වාගයක් එහෙම කිව්වා බුලත් කොළයක් දිහා බලාගෙන. ආයෙත් ඉතින් කැමරාවකින් බලා හිටියා වගේ කියනවා ඉතින්.
හරි මට ඔක පුදුමයක් නෑ මාත් බලන් ඉන්නවා.
මගෙන් ඇහුවා අදුන බලන්න ඕනිද කියලා. මාත් හා කිව්වා.
පොර වතුර වීදුරුවක් අරන් එකට පිටිපස්සෙන් පහනක් පත්තු කරා. හරි දැන් ඇස් මට්ටමින් බලන්න කිව්වා. මුලින් දැල්ල විතරයි පෙනුනේ මට. පස්සේ එයා දෙහි ගෙඩියක් ඇරන් මතුරලා ගිරේ කින් කැපුවා මගේ ඔලුව උඩින් තියලා. හම්මට සිරි ඇහුවා මොනාද පේන්නේ කියලා. මට මුල් ටික වැඩිය පැහැදිලි මදි. පස්සේ තව ටිකක් බලන් ඉන්න කිව්වා. ජීවිතේට දකින්න නොහිතපු දේවල් දෙකක් දැක්කා. එක කියන්න හරි නෑ වගේ. ඒ එක දෙයක් මේ රටේ බෞද්ධයෝ ගොඩාක් ආදරේ කරන තැනක්. හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. තරමක් දුෂ්කර තැනක තියෙන. නමුත් උබල කවුරුත් වැන්ධට ඒ දේ දැකලා නෑ. හැබැයි මම නම් දැක්කා. සෝ උබල ඔය වදින පුදන තැනට බය නැතුව වැද පල්ලා. එස් දේ ඔතන පරිස්සමට තියෙනවා. මම දැක්ක නිසයි කියන්නේ.
දැකපු අනික් දෙත් පුදුමයි. නමුත් හරි නෑ වගේ කියන්න එකනම්.
දැන් තමයි බය හිතෙන හරිය. පොර කිව්වා මේ ඉන්න ස්ථානයේ බුත දෝෂයක් තියෙනවා නම් පෙන්නන්න කියලා හිතාගන්න කියලා. මාත් ඉතින් හිතාගත්තා. මෙන්න බොලේ පේනවා කියපන්කෝ. එක නිකං ඔළුවට hood එකක් දාගත්තු ජීවියෙක් වගේ. ඇදුරුම අඳුරු තැනක හිරවෙල හිටියේ. මුන පේන්නේ නෑ හැබැයි. නමුත් හිටියා එතන.බය හිතුනේ නම් නෑ මට.
පස්සේ පොර එතනින් වැඩේ නැවැත්තුවා.
ප.ලි. මේ සිද්ධිය මම හිතේ මවා ගත්තුවා පෙනුනා නෙවෙයි කියලා මට හොඳටම විශ්වාසයි. මම මේ ඇස් වලින් දකිනවා වගේම ඒ තිරෙන් ඒ සිද්ධි දැක්කා. ඓත් මීක උනේ කොහමද කියන එකට අදට වත් මට කිසිම පැහැදිලි කිරීමක් නෑ.![]()