උඹල ආසද කොට්ටම්ඹ මද කන්ඩ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපේ ගමේ ගෙදරත් වත්ත වටේට සෑහෙන්න තියනවා දැන් ඉන්න තැනත් මහ විසාල ගහක් තියනවා. නංගිලා එහෙම නිතරම එකතු කරන් ඇවිත් ඕව තලලා කනවා
    පොඩි කාලෙ අපේ නංගි දවස් දෙකකට සැරයක් ඇවිදලා බාල්දි දෙකක් පිරෙන්න ඇහිඳං එනවා, මට බාල්දියක් දෙනවා, හිලවුට එයාගෙ බාල්දියෙ මද ටික ගලවලා දෙන්න ඕන
    good old days

    දෙනියාය පැත්තෙ තියන කොට්ටම්බ ගෙඩි ගොඩක් ලොකුයි හෙන පත මද තියෙන්නෙ, දැං ඉන්න මාතර පැත්තෙ තියන ඒවයෙ ගෙඩි පොඩියි මදත් පොඩියි.
    දෙනියායෙ ඉන්න කාලෙ නං කැලේ ගිහිං කැකුණ එහෙමත් එකතු කරන් එනවා, ඒව තලන්න පට්ට ගේමක් දෙන්න ඕන, ගලක් වගේ හයිය ඇටේ ඇතුලෙ පොඩි මදයක් තියෙන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,132
    113
    Mother Earth
    man nm lellatath asai... 🥴 🥴 🥴
    මරු නේ බන් ඇබුල් රහයි. අපි ඉස්සර කොට්ටම්බ තලනවා ඉස්කෝලෙ. කොට්ටම්බ තලල මද කොලේක ඔතල සාක්කුවෙ දාන් කනව. 8 වසරෙදි වගේ තලල දවසක් ෂර්ට් එකේ කහට විසි වුණා මතකයි. ගමේ පාසල හොඳම පාසල. මරු.