හමත් එක්ක බැදපු කකුල් මස්
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ


Kanna berinam noka hitapan. pako. Nikan balen kawanawa wage ne.හමත් එක්ක බැදපු කකුල් මස්
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ![]()
ඔක්කොම තෙල් කෑලි, හම් කෑලි අහක්කරලා මස් ටික සීසන් කරලා ෆ්‍රිජ් එකේ තියාගනිං. ඇඟටත් ගුණයි රසත් හොඳයි.හමත් එක්ක බැදපු කකුල් මස්
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ![]()

හම උයලා කාපන්
මටත් චිකන් වලට ෆ්‍රයිඩ් චිකන් දැම්මාම කන්න බෑ. පරණ සපත්තු කනවා වගේ
Fatty liver අවාම සැප ද?Kana eka kapan bipan hodata ..... kewath marenawa nokewath marenawa,,,, Korona hadunoth ietath kalin marenawa .
Fatty liver අවාම සැප ද?
Cholesterol ඇවිල්ලා දාඩිය පෙරාගෙන පපුව අල්ලන් දඟලද්දි fun ද?
Bypass operation කරණකොට ලක්ෂ 15-20 වියදම් කරලා එක් තැන් වෙලා ඉද්දි fun ද?
පපුව grill කරලා ඇට දෙපැත්තට ඇදලා කකුල පළලා නහර ගලවලා පපුවේ හයි කරලා මහල ජීවත් වෙද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙයි ද?
පිසියො තෙරපි කර කර අතපය උස්ස ගන්න බැරිව හැමිනෙද්දි චූන් ද?
------ Post added on Sep 10, 2021 at 1:56 PM
යකෝ මම කන්න ආසම ඔය විදිහට. දූරියන් නම් කන්න බෑ අප්පිරියයිහමත් එක්ක බැදපු කකුල් මස්
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ![]()
60 පැන්නුම වැඩක් කරගන්න බැරි වෙනවා නෙමෙයි අවුරුදු 40k වගේ ඉන්න පුළුවන් බඩුවක් දෙකක් ඇදගෙන physical strength හරිය ට maintain කරං food control කරං ඉද්දි වයස 60 හොයන්න බැරි වෙන්න මඋබ ඔය කියපු ඔක්කොම හොඳට කෑම බිම පාලනය කරලා ජිම් ගිහින් අරක්කු සිගරට් නොබී ඉන්න උන්ටත් තියෙනවා.
අනික බන් ඉතින් මෙලෝ රහක් නැතුව අවුරුදු 80 - 90 ක් ඉන්නවට වඩා ෆන් එකක් අරගෙන 50 - 60 මැරෙන හොදයිනේ.
60 පැනලා වැඩක් කරගන්න බැරි වෙනකොට ළමයින්ටත් කරදරේ.
කුකුල් මස් වල හම නම්, අතින් අරගෙන කටේ දාගන්නවා. ඊට පස්සේ ජක ජක ගාල හපල ගිලිනවා.උඹල කෝමද බං මේව කන්නෙ![]()

