උඹල කෝමද බං කන්නෙ - මටනං වස අප්පිරියයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හමත් එක්ක බැදපු කකුල් මස්

    ඌරු මස් වල තෙල් කෑලි

    උඹල කෝමද බං මේව කන්නෙ :sorry:
    ඔක්කොම තෙල් කෑලි, හම් කෑලි අහක්කරලා මස් ටික සීසන් කරලා ෆ්‍රිජ් එකේ තියාගනිං. ඇඟටත් ගුණයි රසත් හොඳයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,365
    113
    චිකන් හම නම් මටත් ටිකක් අපුලයි...

    ඌරගෙන් තෙල් කෑල්ල තම්යි හොය හොය කන්නේ.... :sorry:
    මට එපා වෙනවට වඩා සීන් එක්ක් උනා එක පාරක් ට්‍රිපක් ගිහින් කෙල්ලෙක් සාන්ත කරියක් හදලා තිබ්බා....තෙල් කෑලි පුරෝලා...:love:
    මම වැඩි පුරත් එක්ක තෙල් කෑලි බෙදාගෙන ඉස්සෙල්ලම තෙල් කෑල්ලක් කටට දා ගත්ත ටවුකන්න ඒක අල කෑල්ලක් කියහන්කෝ....මට පුදුම අප්පිරියාවක් ආවේ....මේ බේසිකී ඌරයි අලයි එකට උයලා....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම උයලා කාපන්
    මටත් චිකන් වලට ෆ්‍රයිඩ් චිකන් දැම්මාම කන්න බෑ. පරණ සපත්තු කනවා වගේ

    ආ....හිඟන බේසිගේ පුතා....
    නරින්ට විසිකරන හං කෑලි ටික උඹේ අම්මා අතේ එවන්නං. උයල කාපං🤣🤣
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මස් වලට තෙල් වලින් තමයි රස එන්නේ.
    ලීන් මස් වලට ආස නම් chicken breast කාපන්. මට නම් දවස් දෙකක් කනකොට එපා වෙනවා.

    මට චිකන් තයි එක තමයි සෙට් වෙන්නේ. ගානට fat තියෙනවා. ඕනවට වඩා වැඩිත් නැ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Kana eka kapan bipan hodata ..... kewath marenawa nokewath marenawa,,,, Korona hadunoth ietath kalin marenawa .
    Fatty liver අවාම සැප ද?
    Cholesterol ඇවිල්ලා දාඩිය පෙරාගෙන පපුව අල්ලන් දඟලද්දි fun ද?

    Bypass operation කරණකොට ලක්ෂ 15-20 වියදම් කරලා එක් තැන් වෙලා ඉද්දි fun ද?

    පපුව grill කරලා ඇට දෙපැත්තට ඇදලා කකුල පළලා නහර ගලවලා පපුවේ හයි කරලා මහල ජීවත් වෙද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙයි ද?

    පිසියො තෙරපි කර කර අතපය උස්ස ගන්න බැරිව හැමිනෙද්දි චූන් ද?

    අත දිග ඇරලා දොරක් අරින්න යද්දීත් පපුවෙ මැහුම් පනින නිසා මාස ගනං ඔතාගෙන ගැසෙන්නේ නැතුව හෙමින් හෙමින් වැඩ කර කර ඉද්දි..
    යාන්තං ඉඳගෙන ගැස්සුනොත් කපපුවා ආයේ අහකට පැනලා කියලා ආයේ කපලා හදන්න උනාම කොහොම ද?

    නිදාගන්න යද්දී පැත්තකට වත් හැරෙන්න ගියොත් පපුවෙ කෑලි පනියි කියලා හෙල්ලෙන්නෙ නැතුව බාගෙට නිදන් මාස ගනං කටු කනකොට රහද?

    Painkiller ගගහා පපුවේ තුවාල දැවිල්ල අඩු වෙනකන් අවුරුද්දක් තිස්සේ දුක විඳින්න සෙට් උනාම cool ද?

    තව fun ගොඩක් තියෙනව..


    ------ Post added on Sep 10, 2021 at 1:56 PM
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හම කන්නෙ නෑ නේ කුකුල් මස් වල
    ඌරු මස්වල තෙල් කෑල්ල නම් අවුලක් නෑ. ඒකේ උඩ ඝනකම වගේ තියෙන්නේ හම. ඒක කන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Fatty liver අවාම සැප ද?
    Cholesterol ඇවිල්ලා දාඩිය පෙරාගෙන පපුව අල්ලන් දඟලද්දි fun ද?

    Bypass operation කරණකොට ලක්ෂ 15-20 වියදම් කරලා එක් තැන් වෙලා ඉද්දි fun ද?

    පපුව grill කරලා ඇට දෙපැත්තට ඇදලා කකුල පළලා නහර ගලවලා පපුවේ හයි කරලා මහල ජීවත් වෙද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙයි ද?

    පිසියො තෙරපි කර කර අතපය උස්ස ගන්න බැරිව හැමිනෙද්දි චූන් ද?


    ------ Post added on Sep 10, 2021 at 1:56 PM

    උබ ඔය කියපු ඔක්කොම හොඳට කෑම බිම පාලනය කරලා ජිම් ගිහින් අරක්කු සිගරට් නොබී ඉන්න උන්ටත් තියෙනවා.
    අනික බන් ඉතින් මෙලෝ රහක් නැතුව අවුරුදු 80 - 90 ක් ඉන්නවට වඩා ෆන් එකක් අරගෙන 50 - 60 මැරෙන හොදයිනේ.
    60 පැනලා වැඩක් කරගන්න බැරි වෙනකොට ළමයින්ටත් කරදරේ.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,235
    8,251
    113
    M-Town
    හමත් එක්ක බැදපු කකුල් මස්

    ඌරු මස් වල තෙල් කෑලි

    උඹල කෝමද බං මේව කන්නෙ :sorry:
    යකෝ මම කන්න ආසම ඔය විදිහට. දූරියන් නම් කන්න බෑ අප්පිරියයි
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON
    I eat fried chicken. BBQ pork/beef pizza but I also do indoor cycling first thing in the morning 40min and walk to job around 4.5 miles (up and down)

    Rule is eat what you like but make sure to do something to wear them off.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and TNHM

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබ ඔය කියපු ඔක්කොම හොඳට කෑම බිම පාලනය කරලා ජිම් ගිහින් අරක්කු සිගරට් නොබී ඉන්න උන්ටත් තියෙනවා.
    අනික බන් ඉතින් මෙලෝ රහක් නැතුව අවුරුදු 80 - 90 ක් ඉන්නවට වඩා ෆන් එකක් අරගෙන 50 - 60 මැරෙන හොදයිනේ.
    60 පැනලා වැඩක් කරගන්න බැරි වෙනකොට ළමයින්ටත් කරදරේ.
    60 පැන්නුම වැඩක් කරගන්න බැරි වෙනවා නෙමෙයි අවුරුදු 40k වගේ ඉන්න පුළුවන් බඩුවක් දෙකක් ඇදගෙන physical strength හරිය ට maintain කරං food control කරං ඉද්දි වයස 60 හොයන්න බැරි වෙන්න ම

    නිකං ඇත ඉන්න කරුම මාරයට අත වනන එක වෙනයි, ලඟ තියෙන කරුමේ ට වඩා.

    umbe theory ekata: 10 denek gaththoth 1k or 2kata bad luck nisa kela wei, ithuru 8 denaatama uruma wenne wenne anik theory eka
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    උඹල කෝමද බං මේව කන්නෙ :sorry:
    කුකුල් මස් වල හම නම්, අතින් අරගෙන කටේ දාගන්නවා. ඊට පස්සේ ජක ජක ගාල හපල ගිලිනවා.
    ඌරු මස් වල තෙල් කෑලි නම්, අතින් අරගෙන කටේ දාගන්නවා. ඊට පස්සේ චක චක ගාල හපල ගිලිනවා. :baffled::baffled:

    මෙහෙමයි බන්. මම නම් කෑම ගැන complain කරන්නේ නෑ. specially මස් මාළු. ඒ සත්තුන්ගේ features හැදිලා තියෙන්නේ උන්ගේ survival එකට මිසක් අපිට කන්ඩ නෙවෙඉනෙ. අපිනේ උන්ව මරාගෙන කන්නේ. ඉතින් ඒ සත්තුන්ගේ එක එක කෑලි අප්පිරියයි, කන්ඩ බෑ කියල complain කරන එක වැරදියි. කන්ඩ බැරිනම් නොකා ඉන්න එක ok. මම නම් ඔය හැම එකම කනවා.