උඹල කෝමද බං කන්නෙ - මටනං වස අප්පිරියයි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආ....හිඟන බේසිගේ පුතා....
    නරින්ට විසිකරන හං කෑලි ටික උඹේ අම්මා අතේ එවන්නං. උයල කාපං🤣🤣
    නරින්ට ඔහොම කෑම දීලා පුරුදුකර ගත්තම කරදර නැද්ද බං??? උන් ඉටපස්සේ කෑම හොයන්න ගාබේජ් බින් පෙරලලා වනසන්නේ නැද්ද?? මමත් කාලයක් දුන්නා පස්සේ එපාම උනා
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    60 පැන්නුම වැඩක් කරගන්න බැරි වෙනවා නෙමෙයි අවුරුදු 40k වගේ ඉන්න පුළුවන් බඩුවක් දෙකක් ඇදගෙන physical strength හරිය ට maintain කරං food control කරං ඉද්දි වයස 60 හොයන්න බැරි වෙන්න ම

    නිකං ඇත ඉන්න කරුම මාරයට අත වනන එක වෙනයි, ලඟ තියෙන කරුමේ ට වඩා.
    uba nam sirawata ubata one widihata life eka enjoy karana porak .. heta malath ubata nam dukak nethuwa marenna puluwan.
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    චිකන් නම් හම කන්නෙ නෑ
    පෝක් නං ඉති හම කෑලි ටික තමයි රහ, මේ දවස් වල ඕව මතක් කරන්න වත් එපා ඌරු මස් ගන්න තැනක් නෑ මේ හරියෙ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හමත් එක්ක බැදපු කකුල් මස්

    ඌරු මස් වල තෙල් කෑලි

    උඹල කෝමද බං මේව කන්නෙ :sorry:
    සුපිරි පට්ට කෑමක් නේ උබට අප්පිරිය .රෝස් පාන් එක්ක දෙන්න පුලුවන් පැලෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa මේ උබට රසට උරු මස් හදල දෙන්නම් අපේ ගෙදර එන්නකෝ
    කොරෝන ඉවර වෙලා එන්නං
    මං ඌරු මස් කන්නෙ නෑ
    රයිස් එකක් කමු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නරින්ට ඔහොම කෑම දීලා පුරුදුකර ගත්තම කරදර නැද්ද බං??? උන් ඉටපස්සේ කෑම හොයන්න ගාබේජ් බින් පෙරලලා වනසන්නේ නැද්ද?? මමත් කාලයක් දුන්නා පස්සේ එපාම උනා
    එහෙම කරදරයක් නෑ මචන්. ඉස්සර රෑ වෙලා ගොඩක් එනවා, දැන් පොඩි එකෙක් පුරුදුවෙලා ඉන්නව වෙලාවට කලින් ඇවිත් ඔක්කොම කොටාබාල යන. මට හිතෙනනේ අනිත් උන් වැඩේ අතෑරලා දැම්මා කෑම දෙන්නේ නෑ කියලා හිතල.🤣🤣 කොහොමත් උන්ට කෑම දාන්නේත් සතියකට දෙසැරයක් විතර. ඉතුරු කාලේ උන් පුරුදු විදියට කෑම හොයාගන්න ඕන.
     
    • Wow
    • Like
    Reactions: NRTG and NaiRobi

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    Fatty liver අවාම සැප ද?
    Cholesterol ඇවිල්ලා දාඩිය පෙරාගෙන පපුව අල්ලන් දඟලද්දි fun ද?

    Bypass operation කරණකොට ලක්ෂ 15-20 වියදම් කරලා එක් තැන් වෙලා ඉද්දි fun ද?

    පපුව grill කරලා ඇට දෙපැත්තට ඇදලා කකුල පළලා නහර ගලවලා පපුවේ හයි කරලා මහල ජීවත් වෙද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙයි ද?

    පිසියො තෙරපි කර කර අතපය උස්ස ගන්න බැරිව හැමිනෙද්දි චූන් ද?

    අත දිග ඇරලා දොරක් අරින්න යද්දීත් පපුවෙ මැහුම් පනින නිසා මාස ගනං ඔතාගෙන ගැසෙන්නේ නැතුව හෙමින් හෙමින් වැඩ කර කර ඉද්දි..
    යාන්තං ඉඳගෙන ගැස්සුනොත් කපපුවා ආයේ අහකට පැනලා කියලා ආයේ කපලා හදන්න උනාම කොහොම ද?

    නිදාගන්න යද්දී පැත්තකට වත් හැරෙන්න ගියොත් පපුවෙ කෑලි පනියි කියලා හෙල්ලෙන්නෙ නැතුව බාගෙට නිදන් මාස ගනං කටු කනකොට රහද?

    Painkiller ගගහා පපුවේ තුවාල දැවිල්ල අඩු වෙනකන් අවුරුද්දක් තිස්සේ දුක විඳින්න සෙට් උනාම cool ද?

    තව fun ගොඩක් තියෙනව..


    ------ Post added on Sep 10, 2021 at 1:56 PM

    Ohoma baya karanawada ban. Reta kanna hitapu kema ekath amathaka kara. Ada sambolai bathui kanawa :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    චිකන් නම් හම කන්නෙ නෑ
    පෝක් නං ඉති හම කෑලි ටික තමයි රහ, මේ දවස් වල ඕව මතක් කරන්න වත් එපා ඌරු මස් ගන්න තැනක් නෑ මේ හරියෙ
    matath ban chicken witharai thiyenne Beef/Pork ganna thanak na Corona hinda.

    muu mewa mthak karanawa.
     
    • Like
    Reactions: Solo Rider

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හම උයලා කාපන්
    මටත් චිකන් වලට ෆ්‍රයිඩ් චිකන් දැම්මාම කන්න බෑ. පරණ සපත්තු කනවා වගේ
    ඒකියන්නේ මීට කලින් සපත්තූ කාල තියනවා :P
     
    • Haha
    Reactions: RandomGuy