සිරාවටම .... කන්න ආසම පාර්ට්ස්...යකෝ මම කන්න ආසම ඔය විදිහට. දූරියන් නම් කන්න බෑ අප්පිරියයි
සිරාවටම .... කන්න ආසම පාර්ට්ස්...යකෝ මම කන්න ආසම ඔය විදිහට. දූරියන් නම් කන්න බෑ අප්පිරියයි
නරින්ට ඔහොම කෑම දීලා පුරුදුකර ගත්තම කරදර නැද්ද බං??? උන් ඉටපස්සේ කෑම හොයන්න ගාබේජ් බින් පෙරලලා වනසන්නේ නැද්ද?? මමත් කාලයක් දුන්නා පස්සේ එපාම උනාආ....හිඟන බේසිගේ පුතා....
නරින්ට විසිකරන හං කෑලි ටික උඹේ අම්මා අතේ එවන්නං. උයල කාපං![]()
uba nam sirawata ubata one widihata life eka enjoy karana porak .. heta malath ubata nam dukak nethuwa marenna puluwan.60 පැන්නුම වැඩක් කරගන්න බැරි වෙනවා නෙමෙයි අවුරුදු 40k වගේ ඉන්න පුළුවන් බඩුවක් දෙකක් ඇදගෙන physical strength හරිය ට maintain කරං food control කරං ඉද්දි වයස 60 හොයන්න බැරි වෙන්න ම
නිකං ඇත ඉන්න කරුම මාරයට අත වනන එක වෙනයි, ලඟ තියෙන කරුමේ ට වඩා.
සුපිරි පට්ට කෑමක් නේ උබට අප්පිරිය .රෝස් පාන් එක්ක දෙන්න පුලුවන් පැලෙන්නහමත් එක්ක බැදපු කකුල් මස්
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ![]()
පාන් කනකොට තෙල් වාටිය කන්නනං ආසයිසුපිරි පට්ට කෑමක් නේ උබට අප්පිරිය .රෝස් පාන් එක්ක දෙන්න පුලුවන් පැලෙන්න

කොරෝන ඉවර වෙලා එන්නං@AnuradhaRa මේ උබට රසට උරු මස් හදල දෙන්නම් අපේ ගෙදර එන්නකෝ
එහෙම කරදරයක් නෑ මචන්. ඉස්සර රෑ වෙලා ගොඩක් එනවා, දැන් පොඩි එකෙක් පුරුදුවෙලා ඉන්නව වෙලාවට කලින් ඇවිත් ඔක්කොම කොටාබාල යන. මට හිතෙනනේ අනිත් උන් වැඩේ අතෑරලා දැම්මා කෑම දෙන්නේ නෑ කියලා හිතල.නරින්ට ඔහොම කෑම දීලා පුරුදුකර ගත්තම කරදර නැද්ද බං??? උන් ඉටපස්සේ කෑම හොයන්න ගාබේජ් බින් පෙරලලා වනසන්නේ නැද්ද?? මමත් කාලයක් දුන්නා පස්සේ එපාම උනා
Fatty liver අවාම සැප ද?
Cholesterol ඇවිල්ලා දාඩිය පෙරාගෙන පපුව අල්ලන් දඟලද්දි fun ද?
Bypass operation කරණකොට ලක්ෂ 15-20 වියදම් කරලා එක් තැන් වෙලා ඉද්දි fun ද?
පපුව grill කරලා ඇට දෙපැත්තට ඇදලා කකුල පළලා නහර ගලවලා පපුවේ හයි කරලා මහල ජීවත් වෙද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙයි ද?
පිසියො තෙරපි කර කර අතපය උස්ස ගන්න බැරිව හැමිනෙද්දි චූන් ද?
අත දිග ඇරලා දොරක් අරින්න යද්දීත් පපුවෙ මැහුම් පනින නිසා මාස ගනං ඔතාගෙන ගැසෙන්නේ නැතුව හෙමින් හෙමින් වැඩ කර කර ඉද්දි..
යාන්තං ඉඳගෙන ගැස්සුනොත් කපපුවා ආයේ අහකට පැනලා කියලා ආයේ කපලා හදන්න උනාම කොහොම ද?
නිදාගන්න යද්දී පැත්තකට වත් හැරෙන්න ගියොත් පපුවෙ කෑලි පනියි කියලා හෙල්ලෙන්නෙ නැතුව බාගෙට නිදන් මාස ගනං කටු කනකොට රහද?
Painkiller ගගහා පපුවේ තුවාල දැවිල්ල අඩු වෙනකන් අවුරුද්දක් තිස්සේ දුක විඳින්න සෙට් උනාම cool ද?
තව fun ගොඩක් තියෙනව..
------ Post added on Sep 10, 2021 at 1:56 PM

matath ban chicken witharai thiyenne Beef/Pork ganna thanak na Corona hinda.චිකන් නම් හම කන්නෙ නෑ
පෝක් නං ඉති හම කෑලි ටික තමයි රහ, මේ දවස් වල ඕව මතක් කරන්න වත් එපා ඌරු මස් ගන්න තැනක් නෑ මේ හරියෙ
noka indapan wade iwaraine lolහමත් එක්ක බැදපු කකුල් මස්
ඌරු මස් වල තෙල් කෑලි
උඹල කෝමද බං මේව කන්නෙ![]()
ඒකියන්නේ මීට කලින් සපත්තූ කාල තියනවාහම උයලා කාපන්
මටත් චිකන් වලට ෆ්රයිඩ් චිකන් දැම්මාම කන්න බෑ. පරණ සපත්තු කනවා වගේ

Sapaththu themunama ena gada enne bnඒකියන්නේ මීට කලින් සපත්තූ කාල තියනවා![]()
හෑමදාම චිකන් කනවා කියන්නේ සල්ලිකාරයෝ කියලා ඉස්සර කතාවක් තිබුනාඒ උබලා හැමදාම chicken කනවද![]()