උඹල දන්නවද...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    අපේ පැත්තෙ කූරියර් සර්විස් වගේ එකක් තියෙනව
    බයික් එකේ කලොත් රුපියල් 12යි කිලෝමීටරේකට, තෙල් ඔක්කොම අපි ගහගන්ඩෝන
    ත්‍රීවීල් එකේ ගියොත් රුපියල් 15යි..

    ඇයි බං මිනිස්සුන්ට මෙහෙම සලකන්නෙ, ශ්‍රමය හූරං කනව තමා
    මහ පාරෙ ඔච්චර දුර යනව කියන එක අද සෙල්ලමක්ද..

    ගෙනියන්ඩ තියෙන්නෙ ගාමන්ට්ස් වල ලේබල් සාම්පල් පොඩි පොඩි පෙට්ටි ලියුම් වගේ දේවල්
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Paduwakuth na ne.. dawasata 100Km giyoth 1200k hambenawa. Petrol 40 karana bike ekaka giyoth petrol walata 375i yanne. 825k labai..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    bari nam nokara indapan an. kauruth kare nattam wadiyen gewayi. ehema nattam puluwan un karayi. umbata balen karapan kiwwe naane kauruth,
     

    BigSmoker

    Member
    Jan 30, 2019
    12
    3
    0
    කුරියර් සර්විස් එකක් නං මේ ගෙවීම හොදයි මචං. මොකද ඔතන කිලෝමීටර් එකකට රුපියල් 12 ක් කියන්නේ එක පැකේජ එකකට ගෙවන මිල. එකම රූට් එකේ පැකේජස් කීපයක් ගෙනියන්න තියෙනවනි.

    උදාහරණයක් විදියට ලියුම් ගෙනියන්න තියෙනවා කියලා හිතන්න. එකම පාරේ ලියුම් එකකට වඩා ගෙනියන්න තියෙනවනි ගොඩක් වෙලාවට. ඒ නැතත් ප්‍රධාන රූට් එකේ හරි අයිට්ම්ස් ගොඩක් අරං යනවා. ඒවාට වෙන වෙන ගෙව්වට, එකම රූට් එකේ නිසා ලාබයක් එන්නේ.

    අනික තමයි මෙහෙම හිතන්න. උබ කොහෙන් හරි පාර්සල් අරන් තව තැනකට භාර දෙන්න තියෙනවා කියලා හිතන්න. සමහර විට මේ අය ඒකට බිල් එක නොකඩා අරං ගිහිං භාර දෙනවා. එතකොට අර පාර්සල් ඒකට ගෙවන සම්පුර්ණ මුදලම රයිඩර්ට. මාත් සමහර වෙලාවට මගේ ලියුම්, පාර්සල් එහෙම කුරියර් එකේ භාර දෙද්දී හැමදාම එන කෙනාට කියනවා බිල කඩන්න ඕනි නෑ, ගැන ඔයා අරං පාර්සලේ භාර දෙන්න කියලා. මෙතැනදී නං විශ්වාශය මත වැඩේ වෙන්නේ.

    ආයේ ඉතිං කමිෂන් හම්බෙනවා, ඊළගට කෑෂ් ඔන් ඩිලිවරි වගේ එව්වගෙන ටිප් එකක් එහෙම හම්බෙනවනි. එතකොට සාමාන්‍ය ගානක් ලැබෙනවා ඇති.

    සල්ලි නැත්තම් කාටත් වෙන්නේ අනුන්ගේ යටතේ සල්ලි වලට වැඩ කරන්න. සල්ලි තියෙන මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද එයාලා වැඩ නොකලට ,එයාලගේ සල්ලි එයාලා වෙනුවෙන් වැඩ කරනවා.
     
    Last edited: