උඹල බොන හොඳ Carbonated Drinks මොනවද ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    100114--01--1643471917.jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,916
    11,438
    113
    සතියට ලීටර් 2ක් ගහන එකෙක් වසයෙන් කියන්නේ
    කොකාකෝලා වලට ගහන්න එකක් නෑ ටොප් බඩු

    ඊටපස්සේ ඉතින් ස්ප්‍රයිට්

    හැබැයි රෙඩ්බුල් නම් ටොප් බඩු . ගානත් එහෙමයි ටොප් ආයේ වෙනම ජොබක් කොරන්නොනේ ඒවා බොන්න
    මොන්ස්ටර් ටොප්
    ඊටපස්සේ ලෝකල් බඩු වලට යන
    ස්පිනර් මරු
    රයිඩ් එකත් මරු
    මේ ලඟදී දැක්කා චොකලට් බීමක් ටින් එකේ එන
    ඒක බොන්න ඕනේ වෙලාව හිතා ගන්න බැහැ රහ එල
     
    • Sad
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    Coca Cola,Sprite එහෙම ගන්නම දෙයක් නෑ බන්.ගෑසුත් නෑ,රසත් නෑ :(
    Glomark එකේ තියෙනවා Vanila කෝක් එහෙම...
    මේ ටිකේ අර ක්‍රීම් සෝඩා Limited Edition ටික ට්‍රයි කරා.. වෙනසක් නෑ ලොකුවට..

    Kik Cola එක බීපන්.. ඒක හොදයි ..
     
    • Like
    Reactions: NRTG and lilman