උඹල මොනාද ගන්න ඉන්නෙ ? 🚘🚗🚚🚌

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    වාහන ගෙන්නන්න පටන් ගත්තාම උඹල මොනාද ගන්න ඉන්නෙ ?
    First vehicle?
    Next vehicle?

    1000648726.jpg
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ape dad ge bike eka tawama duwana 20 years withara paranai !
    මේව දැන් ලන්කාවෙ Brand new ගන්නත් නැතුව ඇති නේද බන් ? මම ඒ දවස් වල සැහැල්ලු වාහන ඩ්‍රයිවින් ලයිසන්ස් එක ගනිද්දි, බයික් පදින්නෙ නැති වුනත් ඔන්න ඔහෙ එක පාර ඒකත් ගන්නව කියල බයික් ලයිසන් එකත් ගත්ත. ට්‍රයල් එකට පුරුදු වුනේ අදුරන කෙනෙක්ගෙ බජාජ් එකකින්. වේරහැරදි අට ගහන්න තිබ්බෙ මේ ජාතියෙ චැලියක්. මරු බයික් එක. ඒක පැදල ඇත්තටම ආසාවක් ආව ඒ දවස්වල එකක් ගන්න. බයික් ආසාව අත ඇරිය පාරෙ මෝටර් බයික් පැදීම ගෙදරින් සපුරා තහනම් කරපු නිසා.
     
    Last edited:
    • Sad
    Reactions: sahan50

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මේව දැන් ලන්කාවෙ Brand new ගන්නත් නැතුව ඇති නේද බන් ? මම ඒ දවස් වල සැහැල්ලු වාහන ඩ්‍රයිවින් ලයිසන්ස් එක ගනිද්දි, බයික් පදින්නෙ නැති වුනත් ඔන්න ඔහෙ එක පාර ඒකත් ගන්නව කියල බයික් ලයිසන් එකත් ගත්ත. ට්‍රයල් එකට පුරුදු වුනේ අදුරන කෙනෙක්ගෙ බජාජ් එකකින්. වේරහැරදි අට ගහන්න තිබ්බෙ මේ ජාතියෙ චැලියක්. මරු බයික් එක. ඒක පැදල ඇත්තටම ආසාවක් ආව ඒ දවස්වල එකක් ගන්න. බයික් ආසාව අත ඇරිය පාරෙ මෝටර් බයික් පැදීම ගෙදරින් සපුරා තහනම් කරපු නිසා.
    ow ban matath gedarin wahana padinna dunnema naha accident wei kiyla