වාහන ගෙන්නන්න පටන් ගත්තාම උඹල මොනාද ගන්න ඉන්නෙ ?
First vehicle?
Next vehicle?
First vehicle?
Next vehicle?
මෝඩයාSali hambunoth wahana ganne na migrate wenwa kohetahri
6M withara monawa hari ganna inne. balanna one feb1n passe mkd wenne kyla, recondition ekak thama ganna wenne.
ape dad ge bike eka tawama duwana 20 years withara paranai !
6M walata mewa na ne, aluthen genawoth hdi.mmt asa ekak
මේව දැන් ලන්කාවෙ Brand new ගන්නත් නැතුව ඇති නේද බන් ? මම ඒ දවස් වල සැහැල්ලු වාහන ඩ්රයිවින් ලයිසන්ස් එක ගනිද්දි, බයික් පදින්නෙ නැති වුනත් ඔන්න ඔහෙ එක පාර ඒකත් ගන්නව කියල බයික් ලයිසන් එකත් ගත්ත. ට්රයල් එකට පුරුදු වුනේ අදුරන කෙනෙක්ගෙ බජාජ් එකකින්. වේරහැරදි අට ගහන්න තිබ්බෙ මේ ජාතියෙ චැලියක්. මරු බයික් එක. ඒක පැදල ඇත්තටම ආසාවක් ආව ඒ දවස්වල එකක් ගන්න. බයික් ආසාව අත ඇරිය පාරෙ මෝටර් බයික් පැදීම ගෙදරින් සපුරා තහනම් කරපු නිසා.ape dad ge bike eka tawama duwana 20 years withara paranai !
ow ban matath gedarin wahana padinna dunnema naha accident wei kiylaමේව දැන් ලන්කාවෙ Brand new ගන්නත් නැතුව ඇති නේද බන් ? මම ඒ දවස් වල සැහැල්ලු වාහන ඩ්රයිවින් ලයිසන්ස් එක ගනිද්දි, බයික් පදින්නෙ නැති වුනත් ඔන්න ඔහෙ එක පාර ඒකත් ගන්නව කියල බයික් ලයිසන් එකත් ගත්ත. ට්රයල් එකට පුරුදු වුනේ අදුරන කෙනෙක්ගෙ බජාජ් එකකින්. වේරහැරදි අට ගහන්න තිබ්බෙ මේ ජාතියෙ චැලියක්. මරු බයික් එක. ඒක පැදල ඇත්තටම ආසාවක් ආව ඒ දවස්වල එකක් ගන්න. බයික් ආසාව අත ඇරිය පාරෙ මෝටර් බයික් පැදීම ගෙදරින් සපුරා තහනම් කරපු නිසා.