උඹල use කරන Shampoo එක මොකක්ද?

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    1-1.jpg
     
    • Like
    Reactions: lakshitha2011

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නන්දෙ එන්න කලින් රට බැරැන්ඩ් පාවිච්චි කරා දැන් නම් කොහොබ ශැම්පූ. ලබන අවුරුද්දෙ අතේ ගහලා කැරි තමා ඔලුවේ උලා ගන්න වෙන්නේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ow ban. i used to have dandruff and my skin is oily. So use this shit. I was anyway not the guy who cares about skin care and shit.
    ඕක අවුරුදු ගණන් නම් use කරන්නේ නෑ. පොඩ්ඩක් doctor කෙනෙක්ගෙන් අහලා බලන්න.
    අනික හැමදාමත් ගාන්න හොඳ නෑ.