උඹේ කෙල්ල FB එනවට!! මචංංලා....:) උඹලගෙ අදහස් මොනවද උඹගෙ කෙල්ල FB ana එක ගැන....:dull: කමක් නැද්ද..? එපා ද? ආවත් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කොල්ලත් දැනගන්න ඕනද? :dull: එහෙම නැත්ද..? ෆුල් නිදහස දෙන්න ඕනෙද..? :rolleyes: