උඹේ කෙල්ල FB එනවට!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹේ කෙල්ල FB එනවට!!

    මචංංලා....:) උඹලගෙ අදහස් මොනවද උඹගෙ කෙල්ල FB ana එක ගැන....:dull:
    කමක් නැද්ද..? එපා ද?
    ආවත් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කොල්ලත් දැනගන්න ඕනද? :dull:
    එහෙම නැත්ද..? ෆුල් නිදහස දෙන්න ඕනෙද..? :rolleyes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එකෙන්ම එකෙන්ම කූඩුවක දාලා ඇති කරපං නැත්තං පැනලා යයි
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    eka thirane venne gf ge hesirima anuwa bn noya innawanam hodai but apita wagema untath nidahasa denna ona api adaren innawa nam wena un diha herilawath balanne naa bn
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලු ඇඟම වැහෙන්න කලු පාටට බුර්කාවක් ඇඳගෙන ආවට නං කමක් නෑ :baffled: :baffled:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    උබල ගියාට අව්ලක් නෑ කෙල්ල ගියොත් තමා අව්ල නෙ :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Man ubata saralawa deyak kiyannam.. FB thibbath nathath yana ekaa yanawa.. awanka kena mona de thibbath awankawa jiwitha kalema innawa
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹල සේරම මාව වැරදියට තේරුම් අරන් බං.....
    මට සැකයක් ප්‍රශ්න මොකවත් නෑ යකුනේ...:no:
    මට දැනගන්න ඔන උඹල දරන මතේ :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි ෆේස් බුක් පාවිච්චි කරාට කමක් නැ පාස් වර්ස් ඉල්ල ගනින් උබෙ එකත් දිපන් වැඩේ ෆිනිස්.කෙල්ලො කැමතියි හොයල බලනවනම් අනිව පාස් වර්ඩ් ඉල්ල ගනින්,
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    there are two kind of girls in FB machan..

    උදා:1. සමහර උන් ගේ ඉන්නේ
    family,relations අයයි & skul යාලුවෝයි විතරයි. හැම එකම ඇඩ් කර ගන්නෙත් නැ. ලොග් උනත් යාලුවෝන්ගේ පොටෝ ටිකට ලයික් පාරක් දාල හායි හූයි අනා සුවීට් ගාල ලොග් ඖට් වෙනවා. එච්චරයි.:)

    2.තව සෙට් එකක් ඉන්නවා කොඉ වෙලේ බැලුවත් ලොග් වෙච්ච ගමන්.දවස ගානේ පෝෆයිල් පික් අප්ලෝඩ් කරනවා.. කැන්දී කැම් එකට නිවනක් නෑ මුන්ගේ සුදු හුණු ගාලම..පෝෆයිල් පික් එකේ කමෙන්ට් 100ක් 200ක් තියෙනවා. එළකිරි ත්රෙඩ් එකක් ඔපන් කරලා වගේ ඒකේ කඩේ දාගෙන ඉන්නවා...:dull:

    උබේ එකා ඔතනින් කොයි වර්ගයේද කියල බලල ඉදිරි ක්‍රියාමාර්ග ගන්න
    :baffled::baffled: