උඹ ගාව තියෙන ඔය ගැජට් එක මොකක්ද බන් ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    උඹ ගාව තියෙන ඔය ගැජට් එක මොකක්ද බන් ?

    එළකිරි එකේ උඹ ගව තියෙන , විරල , ලේසියෙන් හොයාගන්න බැරි , imported or made , හොඳ හොඳ ගැජට් කෑලි,වාහන,collected items උඹ එල කියල හිතෙන දේවල් මෙතන දාමු අනිත් උන්ටත් බලාගන්න . mobile එකෙන් pic එකක් අරන් මෙතන පොස්ට් කරමු.
    internet eken aran නම් දන්න එපා. උඹ ගාව තියෙන එකක්ම වෙන්න ඕනේ.
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මටනම් ඉතින් මේක තමයි දාන්න තියෙන්නේ;). මේ මගේ SCREW DRIVE එක. මම දන්නා තරමින් මේක තාම මෙහෙ ගන්න නැහැ. මම මේක ගත්තේ පිටරටින්. මාරම powerful. එක දිගට පැය 6 කට වඩා වැඩ. මටනම් Charge නොකර දවස් 3ක් විතර පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව උඩ සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. බරත් නැහැ. හරිම සැහැල්ලුයි. ගානනම් හරිම සැරයි.


    img0178az.jpg


    http://www.youtube.com/watch?v=fBrEq-BWE8g